senok ,brjwඅදනේ බන් මේ ත්‍රෙඩ් එක දැක්කේ. මෙව්වට පාර්ට්ස් තියෙනවද බන් ලංකාවෙ ??? ඩීලර් ඇරුනාම එළියේ ගන්න නැහැ නේද පාර්ට්ස්..
සමහර තැන් වල තියෙනවා මචන් පංචිකාවත්තේ ඒහේම
වෙනත් ඒව්වාට සාපෙක්ෂව නම් ගොඩාක් අඩුයි
senok ,brjwඅදනේ බන් මේ ත්‍රෙඩ් එක දැක්කේ. මෙව්වට පාර්ට්ස් තියෙනවද බන් ලංකාවෙ ??? ඩීලර් ඇරුනාම එළියේ ගන්න නැහැ නේද පාර්ට්ස්..
ඊයේ කියලා කට ගන්න හම්බුනේ නැ ඹන්න brz ඒකට තවත් STI performance add කරපු concept ඒකක් දාලා
![]()

මේකෙ පෙනුම