නියම ත්රෙඩ් එකක්. STi 9 එකක් කීයක් විතර වෙනවද? අපේ ඔෆිස් එකේ එකෙක්ටත් තියන්ව WRX STi 9 එකක්. පිස්සු හැදෙනව දැක්කම. 300+ bhp නේද?
![]()
rep 7+

40+ තමා යන්නේ
නියම ත්රෙඩ් එකක්. STi 9 එකක් කීයක් විතර වෙනවද? අපේ ඔෆිස් එකේ එකෙක්ටත් තියන්ව WRX STi 9 එකක්. පිස්සු හැදෙනව දැක්කම. 300+ bhp නේද?
![]()
rep 7+

40+ තමා යන්නේ
300+ නම් තමා කොහොමත් ගෙනාපු ගමන්ම ගොඩාක් ඒඋන් blow off ඒකයි titanium exhaust ඒකයි ගහන ඒක තමා කරන්නේ
තෙල් කිරිම උපරිම 8ක් වගේ තමා දැනුමේ හැටියට නම්
week end කාර් ඒකකට නම් මරු![]()

40+ තමා යන්නේ
300+ නම් තමා කොහොමත් ගෙනාපු ගමන්ම ගොඩාක් ඒඋන් blow off ඒකයි titanium exhaust ඒකයි ගහන ඒක තමා කරන්නේ
තෙල් කිරිම උපරිම 8ක් වගේ තමා දැනුමේ හැටියට නම්
week end කාර් ඒකකට නම් මරු![]()
0-100kph තත්පර කීයෙන් විතර ගන්න පුළුවන්ද බන්?
මම දන්න එකෙකුත් අඬු කඩාගත්තා ඕකක ගිහින්
. තව ටික කාලයක් ගිහින් ට්රයි එකක් දෙන්න ඕන එකක් ගන්න. 

හැමදාම දුවන උනුත් ඉන්නවා බං දැ. මට sti එකක් හම්බෙනවා නිල් පාට . මීගමු පාරේ උදේ 7.45 විතර වෙද්දි යන්නෙ![]()
. ඒක දැකල තමයි මටත් ආස හිතුනේ. 
ඔව් බන්. ආසයි එකක් පැදල බලන්න.0-100kph තත්පර කීයෙන් විතර ගන්න පුළුවන්ද බන්?
මම දන්න එකෙකුත් අඬු කඩාගත්තා ඕකක ගිහින්
. තව ටික කාලයක් ගිහින් ට්රයි එකක් දෙන්න ඕන එකක් ගන්න.
ඔව්. අපේ ඔෆිස් එකේ පොරක් හැමදාම එන්නෙ WRX STi එකක. නොම්බරේ KL-. නිල් පාට එකක්. පට්ටම කොලිටියට තියනවා. එනකොට අහස ගොරවන සද්දයක් වගේ ඇහෙන්නෙ. ඒක දැකල තමයි මටත් ආස හිතුනේ.
අම්මො සනිපේ කාගෙද බන් මේක
meka Atheeq kiyala kenek ge.Subaru wrx STI typeS 2015 .Original bodykit. 14 Million una kiuwa..අම්මො සනිපේ කාගෙද බන් මේක
limited ඒකක් නේද bodykit ගහලද මන්දා
කියක් වගේ වෙනවාද ඹක ?
block ඒක 2L 2.5L ද ?

ඹක $38000 මචන් ගාන හිතපන්කො ඉතින්meka Atheeq kiyala kenek ge.Subaru wrx STI typeS 2015 .Original bodykit. 14 Million una kiuwa..![]()
gindara badu kaalla... mata nam hik gaa una ban.....ඹක $38000 මචන් ගාන හිතපන්කො ඉතින්
type s ඒක නම් ඉතින් අහන්න දෙයක් නැ තියෙන රේද්දවල් ඹක්කොම ඇති

කොහොමද ස්ටාට් කරාම සනිපේgindara badu kaalla... mata nam hik gaa una ban.....
![]()