සුබාරු-(Subaru)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමද ස්ටාට් කරාම සනිපේ
    senok ඒකෙන්ද ගෙන්නලා තියෙන්නේ නැත්තම් වෙනම ගෙන්නලාද
    අපිට ඉතින් හින තමා
    බලමුකො ලොකු උවමනාවක් තියෙනවා STI ඒකක් අතට ගන්න :rolleyes:
    ගත්තම මටත් රවුමක් යන්න දීපං :love::love::love::cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් ඒ්ත් බැලුවා sti විඩියො ඒකේ ඇයි brz ඒකක් තියෙන්නේ කියලා බැලිනනම් උන් brz ඒකටත් sti upgrade ඒකක් දිලා අලුත් version ඒකක් විදියට 2015 ඒවලා


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් ඒ්ත් බැලුවා sti විඩියො ඒකේ ඇයි brz ඒකක් තියෙන්නේ කියලා බැලිනනම් උන් brz ඒකටත් sti upgrade ඒකක් දිලා අලුත් version ඒකක් විදියට 2015 ඒවලා


    උනුත් ටෙක්නොලොජි හෙයා කරන්න අරං නේහ් දැං..
    අළුත් STI එක ටිකක් නිසාන් ගතියක් පේනවා.. හැඩෙන් :rolleyes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    JC_OMG_sign.gif
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අම්මො සනිපේ කාගෙද බන් මේක
    limited ඒකක් නේද bodykit ගහලද මන්දා
    කියක් වගේ වෙනවාද ඹක ?
    block ඒක 2L 2.5L ද ?

    මේ ඉන්නේ අයිති බුවා https://www.facebook.com/atheeq.fazaal?fref=ts

    Motobacs Pvt Ltd. එකෙන් ගෙන්නලා තින්නේ Subaru wrx STI typeS 2015
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හම්බයෙක් නේ :dull::dull:
    ඹහොම යමුකො අපිත් හම්බ කරයිනේ තව ටික කාලෙකින්

    ගත්තු එකත් හම්බස් සෙල් එකත් හම්බස්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගත්තු එකත් හම්බස් සෙල් එකත් හම්බස්
    type s කිව්වා‍ට ඒන්ජිම නම් ඒකමයි වගේ වෙනසක් නම් පෙන්න නැ
    blow off valve sway bar ඒකයි නම් අලුත්
    11096666_895685797149873_1885211898594121594_n.jpg
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    type s කිව්වා‍ට ඒන්ජිම නම් ඒකමයි වගේ වෙනසක් නම් පෙන්න නැ
    blow off valve sway bar ඒකයි නම් අලුත්
    11096666_895685797149873_1885211898594121594_n.jpg

    අනේ මන්දා බං ඕවා ගැන නම් වැඩි දැනුමක් නැ.. උන් තව එකක් ඔර්ඩර් කරලා තාම ප්‍රඩක්ෂන් එකේලු...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනේ මන්දා බං ඕවා ගැන නම් වැඩි දැනුමක් නැ.. උන් තව එකක් ඔර්ඩර් කරලා තාම ප්‍රඩක්ෂන් එකේලු...
    සල්ලි තියෙනවානම් සෙල්ලම් බඩු වගේ තමා නේ :sorry:
    ඒකත් අවාම දාපන් අපිටත් බලන්න :)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සල්ලි තියෙනවානම් සෙල්ලම් බඩු වගේ තමා නේ :sorry:
    ඒකත් අවාම දාපන් අපිටත් බලන්න :)

    අපිට කොයින්ද බුල් බල්ලෝ :(:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඊයේ කියලා කට ගන්න හම්බුනේ නැ ඹන්න brz ඒකට තවත් STI performance add කරපු concept ඒකක් දාලා


    Subaru-BRZ-STI-Concept-New-York-Auto-Show-2015-02-640x427.jpg

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අදනේ බන් මේ ත්‍රෙඩ් එක දැක්කේ. මෙව්වට පාර්ට්ස් තියෙනවද බන් ලංකාවෙ ??? ඩීලර් ඇරුනාම එළියේ ගන්න නැහැ නේද පාර්ට්ස්..