සුබ අනාගතයකට පසු පසින් ආ අලුත් අවුරැද්ද

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
සුබ අනාගතයකට පසු පසින් ආ අලුත් අවුරැද්ද

15myemh.jpg

 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,821
    1
    4,884
    113
    40
    හත් ඉලව්වෙ!
    Hema dekama Positive and Negative views thiyenawa...:D
    Rataka Bahutharaya Diyunuwata yaddi eka modayek ethi okkoma kanapitata peralanna...
    Tsunamiyen wipathata path wunu aya gena balana aya nisi wagakim itu nokirima misak anagathaye Suba lakunu mekila nehe man dakina widiyata...
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    Hema dekama Positive and Negative views thiyenawa...:D
    Rataka Bahutharaya Diyunuwata yaddi eka modayek ethi okkoma kanapitata peralanna...
    Tsunamiyen wipathata path wunu aya gena balana aya nisi wagakim itu nokirima misak anagathaye Suba lakunu mekila nehe man dakina widiyata...

    adahas dekvimata sthuthi
    tharkanaya gena kiyanna thiyenne eka nikan vihiluwak vitharai kiyanna. lokaya palanaya wenne bulathvita kadayak wage nowana bawa selakuwa manawa
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    උතුරේ රැදවුම් කඳවුරුවල සිරවී සිටිනා ජනතාව, දෙමව්පියන් නැතිව අසරණ වුන දූ දරුවෝසමරන අවුරුද්දත් දකුණේ අපේ ජනතාව සහ දූ දරුවෝ සමරන අවුරුද්දත් තුලනය කරල හිතන්න අපිට බල කල නිර්මානයක්..

    ඒ ගැන ලියන්න ඔබේ පන්හිඳ අභීත වීම ගැන පලමුව මගේ සහෝදර ආචාරය..


    අපි අතින් ගිලිහුන වගකීමක් සාධාරණීකරණය කරන්න සුබ අනාගතයට ඉඩ දීලා බලා ඉම්මුද....


    අද දවසේ අප ඉදිරියේ ඇති තවත් මානුෂික ප්‍රශ්ණයක්....


    ඔබට ජය....
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    me kisi deyak nodanna minissu apema un awurudu party dannawa daas ganan wiyadam karanawa..... hamadama ehema udde thibba kaleth ehemai danuth ehemai.... mewa kawada minissu therum ganida kiyana eka prashanaya thamai aravinda.... arthawath kawiyak