සුබ අනාගතයක්

නිදහස් නිවහල් ජාතියක් ලෙස අප කෙතරම් ආඩම්බර වුවද බුද්ධිමත් ජාතියක් ලෙස අපට ආඩම්බර විය නොහැක.
ඩෙංගු සිරා ජහමනයාට තනකොල කවන්න ඕන කිව්වෙ ඒක වෙන්නැති.:P
රෙදි ඇඳගෙන චන්දෙත් ඉල්ලනවා
:dull:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
කපනවා දිව!:rofl:
නෑ දැන් අර... ඒ දවස්වල කිව්වෙ ජන27 ඉඳං කිරි ඉතිරෙන පැනි බේරෙන සුබ මොකද්දෝ එකක්.මාර්තුවත් ඉවරයි.කෝ ඒක?:rolleyes::lol:
:lol:

kiri ekka pani kan na hitiye kattiya

kirith naha panith naha :(
 

tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    ඩෙංගු සිරා ජහමනයාට තනකොල කවන්න ඕන කිව්වෙ ඒක වෙන්නැති.:P
    රෙදි ඇඳගෙන චන්දෙත් ඉල්ලනවා
    :dull:

    අප රෙදි අදින්නේ විලි ලැජ්ජාව වාසා ගැනිමටය.නමුත් ඔය වගේ පුද්ගලයන්ට රෙදි ඇන්දත් එකයි නැතත් එකයි.මන්ද ඔවුන්ට ලැජ්ජාවක් නැති නිසා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    "අද දවසේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ දුෂ්ට ක‍්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය බව මතක තබා ගන්න”
    - මාටින් ලූතර් කිං -

    නිදාගෙන සිටින මිනිසා ඇහැරවිය හැක...
    නමුත් , බොරුවට නිදාගෙන සිටින මිනිසකු කවරකලෙකවත් නැගිටවිය නොහැක..
    - gora -

    :yes: :yes:
     

    chathu100

    Junior member
  • Oct 3, 2007
    113
    4
    18
    ITS tooooooooo late

    most of sri lanka people are fools. dont have any political sense. so what to do. whaen they realise its too late
     
    • Like
    Reactions: urajdrlk

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    තප්ප වල හිනාවෙන මුනු , billboard රජවරු , මඩ කතා තුලින් අසියාවෙ අශ්චර්ය කරා
     
    ජන 27 උදේ ඉඳලා ඔය කියන සුබ අනාගතය දැකපු අය ඉන්නවද?
    කිව්වෙ නම් 27 ඉර පායනකොට රටට කිරි ඉතිරෙන විදිහටයි-දැන් 3/2කුත් ඕනලු:lol:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    :lol:දැන් 3/2 ඕනළු නේ:rolleyes: ඒක වැරදුනොත් කියාවි දැන් ඉතිං මක් කොරන්නද කියලා?:P

    suba anagathayak kiyana themawa..ara hariyata nikan bala kiri dose ada neme heta wage....hamada suba anagathayak kiyanawa...etha oya kiyana anagathaya kawadawath suba wena patak penenna naha..

    හා හා බලාගන...සුදු වෑන් වලින් දාගෙන යයි
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ජන 27 උදේ ඉඳලා ඔය කියන සුබ අනාගතය දැකපු අය ඉන්නවද?
    කිව්වෙ නම් 27 ඉර පායනකොට රටට කිරි ඉතිරෙන විදිහටයි-දැන් 3/2කුත් ඕනලු:lol:

    මේ දැරිවි නම් ළගදිම ලොකු අන්තරාවක් කර ගන්නවා.ඉක්මනටම මගේ දේවලෙට ඇවිල්ලා ජීවම් කරපු ඇප නූලක් දාගන්න.