ජාති-ආගමි-කුල-මළ
මහ ඉහළින් ගෙන
නැතිකර ගත්තා නේද
ඔබ සතු වටිනාම දේ
පක්ෂ-පාට-මත-භේද
වට කරගෙන
විනාශ කර ගත්තා නේද
ඔබ සතු වටිනාම දේ
තටිටු මාරැ ක්රමයට
තටිටු කල පාලකයන්ව
මටිටු කල යුතු කාලයක් ගැන
නොසිතුවෙ නුඹ
නැති කරගෙන හෙයින්
ඔබ සතු වටිනාකම
මෙ පත්වන්නේ
අවසාන ධනපති ආණ්ඩුව විය හැක
ඔබ මනූස්සකම නැති කරගෙන හමාරය
සුබ අනාගතයක්
