~සුබ අනාගතයක්~

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


5bzs3k.jpg


ජාති-ආගමි-කුල-මළ
මහ ඉහළින් ගෙන
නැතිකර ගත්තා නේද
ඔබ සතු වටිනාම දේ
පක්ෂ-පාට-මත-‍භේද
වට කරගෙන
විනාශ කර ගත්තා නේද
ඔබ සතු වටිනාම දේ
තටිටු මාරැ ක්‍රමයට
තටිටු කල පාලකයන්ව
මටිටු කල යුතු කාලයක් ගැන
නොසිතුවෙ නුඹ
නැති කරගෙන හෙයින්
ඔබ සතු වටිනාකම
මෙ පත්වන්නේ
අවසාන ධනපති ආණ්ඩුව විය හැක
ඔබ මනූස්සකම නැති කරගෙන හමාරය
සුබ අනාගතයක්
 
  • Like
Reactions: twisted

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
කවුරු ආවත් කවුරු කෙරුවත් ආණ්ඩු.....
නැත යහපතක් පීඩිත ජනයාට මෙතෙක් කල් ලැබුනු
රතු ,කහ,කොල ,නිල් යනු පාට පමනක් බව......
හැමදා ඔප්පුකලේ බලය ඇති බලවත්තු.....


කාලීන මාතෘකාවක් සහෝදරයා..........

ඔයාට ජය පතනවා තවත් නිර්මාණ කරන්නට
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
කවුරු ආවත් කවුරු කෙරුවත් ආණ්ඩු.....
නැත යහපතක් පීඩිත ජනයාට මෙතෙක් කල් ලැබුනු
රතු ,කහ,කොල ,නිල් යනු පාට පමනක් බව......
හැමදා ඔප්පුකලේ බලය ඇති බලවත්තු.....


කාලීන මාතෘකාවක් සහෝදරයා..........

ඔයාට ජය පතනවා තවත් නිර්මාණ කරන්නට

හෙට නැගෙනහිරැව
තවත් බැහැ රවටන්න
සද්ද දාගෙන පියාඹා ගිය උන්
මටිටු වෙන කාළය ලග බවයි ඇසෙන්නේ
වසන්තය එනවා සත්තමයි.....
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම අපිට වටිනාකමක් නෑ සහෝ..
    ඒක අපිම තමයි නැතිකරගෙන තියෙන්නේ....
    බහුතරයකට වටිනාකමක් නොපෙනෙන කොට ඒක පෙනෙන සුළුතරයට පුළුවන්ද තමන්ගෙ වටිනකම පෙන්වන්න..
    කාලයට ගැලපෙන නියම අදහසක්...
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඇත්තටම අපිට වටිනාකමක් නෑ සහෝ..
    ඒක අපිම තමයි නැතිකරගෙන තියෙන්නේ....
    බහුතරයකට වටිනාකමක් නොපෙනෙන කොට ඒක පෙනෙන සුළුතරයට පුළුවන්ද තමන්ගෙ වටිනකම පෙන්වන්න..
    කාලයට ගැලපෙන නියම අදහසක්...

    ;););)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාලීන විමසුමක්...නිර්මානකරුවෙකුගේ කැකෑරෙන අභ්‍යන්තර චිත්ත ස්වභාවය පවතින යථාර්තය හා ගැටුන මොහොතක්..

    ඔබට ජය....
     

    paalugama

    Well-known member
  • ඇත්තය සත්‍යය
    සත්‍යය ඇත්තද?
    එකම තේරුම
    අකුරු "ඩිෆරන්ට්"
    දෙශපාල‍න වෙනස්කම්
    වුව ඔවැනිමයි
    "ඩියර්"!
    ලස්සනයි නිර්මානය!
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    කාලීන විමසුමක්...නිර්මානකරුවෙකුගේ කැකෑරෙන අභ්‍යන්තර චිත්ත ස්වභාවය පවතින යථාර්තය හා ගැටුන මොහොතක්..

    ඔබට ජය....

    ;););)
     

    Similar threads