සුබ ආරංචියක් අත ළඟ 👻

Jalthara Malli

Well-known member
  • ඕක මැරෙන්නේ නෑ. කරපු පවු වලට තාම විදෙව්වේ නෑ නේ? එහෙම උනොත් හැමෝම හොරකම් කරලා ආතල් එකේ ළමයි හදලා මුණුබුරු මිණිබිරියන් ආවම ආතල් එකේ නාකි වෙලා සැපේ ඉදලා මැරෙන්න හීන දකී.
    මං නම් කියන්නේ මූ මැරෙන්න නරකයි.
     
    • Like
    Reactions: NRTG and amino

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    10000.jpg
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ඕක මැරෙන්නේ නෑ. කරපු පවු වලට තාම විදෙව්වේ නෑ නේ? එහෙම උනොත් හැමෝම හොරකම් කරලා ආතල් එකේ ළමයි හදලා මුණුබුරු මිණිබිරියන් ආවම ආතල් එකේ නාකි වෙලා සැපේ ඉදලා මැරෙන්න හීන දකී.
    මං නම් කියන්නේ මූ මැරෙන්න නරකයි.
    monwada u widawanne dan :D ara awidinne amaruwen leda thyiagenath un athal eke sape innawa . wena minissu ledak hadila hospitl ekakata giyath kochchara kattak kanawada clinck gaane yanna ona .polim wala inna ona. hospitle admit karath hariyata adawal na.bhehth na dan hariyata... kochhara duk widnawada ? eth muta mona widawillakda ban.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,626
    13,320
    113
    අනේ ... කස්සක්වත් හැදෙන්න එපා .......
    ශිරන්ති නෝනගේ ආයුෂත් අරන් තවත් කල් ඉන්න ඕනේ .....
     
    • Haha
    Reactions: NRTG

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අනේ ... කස්සක්වත් හැදෙන්න එපා .......
    ශිරන්ති නෝනගේ ආයුෂත් අරන් තවත් කල් ඉන්න ඕනේ .....
    අඩේ.. ශිරන්ති ඇන්ටිගෙ ආයුෂ ගන්න කියන්න එපා.. නාමල් බේබි ගෙ මේ ආත්මෙ විතරක් නෙවෙයි ලබන ආත්මෙ ආයුෂත් අරන් මෛන්ද මාත්‍යා ඉන්ඩෝනි... 🙏 🙏
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113

    හිටපු ජනපති මහින්ද මරන්න නිවස ඉදිරිපිට කෑගැසූ සැකකරු අත්අඩංගුවට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිටට ඊයේ (23) උදේ පැමිණි හිටපු ජනාධිපතිවරයා සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට කෑගසමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.



    මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බමුණුගම, කිරිවැල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

    හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ඊයේ උදෑසන පැමිණ පුද්ගලයකු කෑගසන අයුරු දුටු ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහා එහි ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    කුරුඳුවත්ත පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.


    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



    https://www.gossiplankanews.com/2023/11/mahinda-death-threat.html