සුබ උදෑසනක් යාලුවනේ

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    සුබ උදෑසනක් යාලුවනේ

    සුබ උදෑසනක් යාලුවනේ :cool:

    උදේම ලොකු උදවුවක් තියෙනවා , එළකිරියේ අය්යියල මල්ලිලා සෙට් එකෙන් සපෝර්ට් ඕනේ

    මට ඔනේ phone එකක් තියෙන තැන track කරගන්න :shocked:

    මේක කොහොමද කරන්න පුළුවන් :)

    කරපු අය ඉන්නවනම් සපෝර්ට් එකක් ඕනේ

    රෙප් වලින් සලකනු ලැබේ

    *** meka android mobile ekak nemei, normal ekak.