සුබ උදෑසනක් යාලුවනේ
සුබ උදෑසනක් යාලුවනේ
උදේම ලොකු උදවුවක් තියෙනවා , එළකිරියේ අය්යියල මල්ලිලා සෙට් එකෙන් සපෝර්ට් ඕනේ
මට ඔනේ phone එකක් තියෙන තැන track කරගන්න
මේක කොහොමද කරන්න පුළුවන්
කරපු අය ඉන්නවනම් සපෝර්ට් එකක් ඕනේ
රෙප් වලින් සලකනු ලැබේ
*** meka android mobile ekak nemei, normal ekak.