no never dude...keep it up...![]()
I was joking
nothing can/will drag me down
Thank you.no never dude...keep it up...![]()
nothing can/will drag me down
Thank you.මෙන්න අද මූ සිංහල කොටලෝ ඉන්න හම්බෙන්නෙ නැහැ..
මොනා වුනත් එල ඈහ්..![]()


cool broThanks bro![]()
You must spread some Reputation around before giving it to crazyasa again.![]()
මිහිරි නදින් ඔබ පැතුවත්
සුබ උදෑසනක්
මතක අතර වැතිර ඉන්න
තවත් එක දිනක්
ඉරත් එක්ක මුදුන් වෙන්න
තිබුන වැඩ ගොඩක්
ඔයත් ඇවිත් මාත් එක්ක
දන්නෙ නැහැ වගක්
දෙනෙත් පියන් ගෙවාගන්න
තවත් එක පැයක්
හවස ගිමන නිවාගන්න
දනිමි තව මගක්
දවස පුරා හොයා එන්නෙ
වාගේ සුලඟක්
හොයන් එන්න නොහැකි වෙන්න
නගිමි මම උසක්
තුරුල් කරන් නිදා ගන්න
තවත් එක රැයක්
දෙනෙත් පියන් සදා ඉන්න
නැහැනෙ මට පිනක්
I had to type this myself since all my dear friends were busyhope you all will excuse me for any spelling mistakes
![]()
