සුබ උපන්දිනක්!
චේ ගුවේරා නැමති මිනිසා මම දන්න දෙයක් නැත.. නමුත් ඔහු පෙන්වූ විප්ලවීය මග පිලිබද බොහෝපුවත් අසා ඇත්තෙමි.. ඊශ්‍රායල් දේශයේදී මට ඔහුගේ දුරින් නෑදෑයෙක් සමග වැඩ කිරීමට අවස්තාවක් ලැබුනි.. ඇත්තෙන්ම මම ඒ බව දැනගත්තේ ඔහුගේ නිවසේ තිබූ දුර්ලබ චේගේ ඡායාරූපයක් දැකීමෙනි.. එහිදී මා කල විමසීම වලදී මට වැටහීගියේ ඔහු අප හිතා සිටියාට වඩා බොහෝ වෙනස් කෙනෙක් බවය.. ලෝකයේ ශේශ්ඨත්වයට පත් බොහෝ පුදගලයන් ගමන් කොට ඇත්තේ කම්කටොලු සහිත් පාරක බව ඉන් මට පසක් විය.. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වූ ඔහු කල වැඩ තුල බොහෝ විටි මා දුටුවේ සාමාන්‍ය දේවල්ය.. නමුත් අරමුණ සාමාන්‍ය නොවේ.....
ඔබ පෙන්වූ මාර්ගයේ යාමට නොහැකි මුත් ඔබට සුබ උපන්දිනක්කේ අප වෙනුවෙන් යමක් කිරීමට එඩිතරව ඉදිරිපත් වූ නිසායි..

+