සුබ උපන්දිනක්!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
සුබ උපන්දිනක්!

චේ ගුවේරා නැමති මිනිසා මම දන්න දෙයක් නැත.. නමුත් ඔහු පෙන්වූ විප්ලවීය මග පිලිබද බොහෝපුවත් අසා ඇත්තෙමි.. ඊශ්‍රායල් දේශයේදී මට ඔහුගේ දුරින් නෑදෑයෙක් සමග වැඩ කිරීමට අවස්තාවක් ලැබුනි.. ඇත්තෙන්ම මම ඒ බව දැනගත්තේ ඔහුගේ නිවසේ තිබූ දුර්ලබ චේගේ ඡායාරූපයක් දැකීමෙනි.. එහිදී මා කල විමසීම වලදී මට වැටහීගියේ ඔහු අප හිතා සිටියාට වඩා බොහෝ වෙනස් කෙනෙක් බවය.. ලෝකයේ ශේශ්ඨත්වයට පත් බොහෝ පුදගලයන් ගමන් කොට ඇත්තේ කම්කටොලු සහිත් පාරක බව ඉන් මට පසක් විය.. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වූ ඔහු කල වැඩ තුල බොහෝ විටි මා දුටුවේ සාමාන්‍ය දේවල්ය.. නමුත් අරමුණ සාමාන්‍ය නොවේ.....
ඔබ පෙන්වූ මාර්ගයේ යාමට නොහැකි මුත් ඔබට සුබ උපන්දිනක්කේ අප වෙනුවෙන් යමක් කිරීමට එඩිතරව ඉදිරිපත් වූ නිසායි..


340x.jpg
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    චේ කියන්නේ අත්‍යන්තයෙන්ම ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔහුගේ විප්ලවයට නියම අරමුණක් තිබ්බා, ඒකට පාරිශුද්ධත්වයක් තිබ්බා. නමුත් චේ ව අනුගමනය කරන සමහරක් දේශපාලන පක්ෂ හා පුද්ගලයින් කරන වැඩවලින් අන්තිමට කැත වෙන්නේ චේගේ නාමයයි.
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සුබ උපන්දිනයක් :yes::(
    rep++
    :yes:

    චේ කියන්නේ අත්‍යන්තයෙන්ම ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔහුගේ විප්ලවයට නියම අරමුණක් තිබ්බා, ඒකට පාරිශුද්ධත්වයක් තිබ්බා. නමුත් චේ ව අනුගමනය කරන සමහරක් දේශපාලන පක්ෂ හා පුද්ගලයින් කරන වැඩවලින් අන්තිමට කැත වෙන්නේ චේගේ නාමයයි.
    that is true machan