සුබ උපන්දිනයක් වේවා ජෙනරල් තුමනි
ඔබට සුබ උපන්දිනයක් වේවා. ඔබ අපේ රට රුදුරු ත්රස්තයන්ගේන් මුදවා ගත්තේය.රට එක්සේසත් කළේ ඔබය. ඔබ දුටු විට මට සිහිවන්නේ ආදි සිංහලයට පහළවුනු දුටුගැමුණු , විජයබාහු ,පරාක්රමබාහු වැනි රට එක්සේසත් කළ නිරිඳුන්වයි.ඔබව දකිනා සැමවිටම ඔවුන් නැවත ඉපදුනා යැයි මට සිතේ.