සුබ උපන්දිනයක් වේවා ජෙනරල් තුමනි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සුබ උපන්දිනයක් වේවා ජෙනරල් තුමනි

    ඔබට සුබ උපන්දිනයක් වේවා. ඔබ අපේ රට රුදුරු ත්‍රස්තයන්ගේන් මුදවා ගත්තේය.රට එක්සේසත් කළේ ඔබය. ඔබ දුටු විට මට සිහිවන්නේ ආදි සිංහලයට පහළවුනු දුටුගැමුණු , විජයබාහු ,පරාක්‍රමබාහු වැනි රට එක්සේසත් කළ නිරිඳුන්වයි.ඔබව දකිනා සැමවිටම ඔවුන් නැවත ඉපදුනා යැයි මට සිතේ.

    සුබ උපන්දිනයක් වේවා ජෙනරල් තුමනි

    Sarath.jpg
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    759px-Sarath_Fonseka_at_Ananda.jpg

    උතුමාණනි ඔබට සුභ උපන්දිනක් වේවා.
    දීර්ඝායු වේවා
    රුදුරු ත්‍රස්තවාදයෙන් මගේ මවුබිම නිදහස් කරගත්ත සේ
    දුෂිත පවුල් වාදී අසාර්ථක ඒකාධිපති පාලන තන්ත්‍රයෙන් මගේ මවුබිම නිදහස් කරගැනීමට තව දුරටත් ධෙර්ය ශක්තිය ලැබේවා.
    ඔබතුමාට ජයසිරිමා බෝ සමිදු පිහිටයි
    දළදා සමිදු සරණයි
     
    • Like
    Reactions: Radical78

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ඔබට සුබ උපන්දිනයක් වේවා සෙන්පතිඳුනි.....!!!
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    759px-Sarath_Fonseka_at_Ananda.jpg

    උතුමාණනි ඔබට සුභ උපන්දිනක් වේවා.
    දීර්ඝායු වේවා
    රුදුරු ත්‍රස්තවාදයෙන් මගේ මවුබිම නිදහස් කරගත්ත සේ
    දුෂිත පවුල් වාදී අසාර්ථක ඒකාධිපති පාලන තන්ත්‍රයෙන් මගේ මවුබිම නිදහස් කරගැනීමට තව දුරටත් ධෙර්ය ශක්තිය ලැබේවා.
    ඔබතුමාට ජයසිරිමා බෝ සමිදු පිහිටයි
    දළදා සමිදු සරණයි

    :):):yes::yes::yes::yes::yes: