සුබ උපන්දිනයක් වේවා phbagya සහෝ.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    අද දින අවුරුදු තිස්වන ජන්මදිනය සමරන
    අපේ @PHBhagya මහතාට සුබ උපන්දිනයක් වේවා!!





    20046860-10156390439208312-5745737729764781575-n.jpg


    101-Best-And-Funny-30th-Birthday-Wishes-And-Quotes.jpg
    ​
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    බාගිය මිස්ගෙ කොල්ලගෙ ඉමේජ් එක අයින් කරල මිස්ගෙ එක දාපන් බන්...😁
    හැපි බර්ත් ඩේ බාග්‍යා මිස්... :love2:
    කවුද කියල හොයා ගන්න බැ නේ.
    මුණ කපල දැම්මේ
    ​
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,957
    113
    Gampaha
    බාගිය මිස්ගෙ කොල්ලගෙ ඉමේජ් එක අයින් කරල මිස්ගෙ එක දාපන් බන්...😁
    හැපි බර්ත් ඩේ බාග්‍යා මිස්... :love2:
    අනේ මේ... අවනං පාඩුවෙ විශ් කරල ගෙනාපු දෙයක් තියෙනවනං, දීල යනවද, මෙතන අං කොං අවුස්ස අවුස්ස ඉන්නෙ නැතුව...
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    අද දින අවුරුදු තිස්වන ජන්මදිනය සමරන
    අපේ @PHBhagya මහතාට සුබ උපන්දිනයක් වේවා!!





    Untitled.jpg


    101-Best-And-Funny-30th-Birthday-Wishes-And-Quotes.jpg
    ​
    Uba @PHBhagya ge gal kollada uge hamadem danne ochhara? Or u boge puka hariyata borr karannati nisada thread dan haminenne?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කවුද කියල හොයා ගන්න බැ නේ.
    මුණ කපල දැම්මේ
    ​
    මිස්ට දැන් සෑහෙන්න ඩිමාන්ඩ් එකක් තියෙනව. ඔය කොල්ලත් එක්ක හුටපටේ තවම තියෙනවද දන්නෙත් නෑ....නාමමාත්‍ර හිමිකරු විතරයිද දන්නෙත් නෑ...:P 😁
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    බාගිය මිස්ගෙ කොල්ලගෙ ඉමේජ් එක අයින් කරල මිස්ගෙ එක දාපන් බන්...😁
    හැපි බර්ත් ඩේ බාග්‍යා මිස්... :love2:

    Ocey ban.
    @PHBhagya ubada bn me photo eke inne? Kuddek wagene

    බුකියෙන් කාගේ හරි මුන අරන් දාන්න තිබ්බේ.
    ඔන්න පැහැදිලි එකක දැම්ම.​