සුබ උපන්දිනයක් වේවා phbagya සහෝ.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අද දින අවුරුදු තිස්වන ජන්මදිනය සමරන
    අපේ @PHBhagya මහතාට සුබ උපන්දිනයක් වේවා!!





    20046860-10156390439208312-5745737729764781575-n.jpg


    101-Best-And-Funny-30th-Birthday-Wishes-And-Quotes.jpg
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    බාගිය මිස්ගෙ කොල්ලගෙ ඉමේජ් එක අයින් කරල මිස්ගෙ එක දාපන් බන්...😁
    හැපි බර්ත් ඩේ බාග්‍යා මිස්... :love2:
    කවුද කියල හොයා ගන්න බැ නේ.
    මුණ කපල දැම්මේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බාගිය මිස්ගෙ කොල්ලගෙ ඉමේජ් එක අයින් කරල මිස්ගෙ එක දාපන් බන්...😁
    හැපි බර්ත් ඩේ බාග්‍යා මිස්... :love2:
    අනේ මේ... අවනං පාඩුවෙ විශ් කරල ගෙනාපු දෙයක් තියෙනවනං, දීල යනවද, මෙතන අං කොං අවුස්ස අවුස්ස ඉන්නෙ නැතුව...
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    අද දින අවුරුදු තිස්වන ජන්මදිනය සමරන
    අපේ @PHBhagya මහතාට සුබ උපන්දිනයක් වේවා!!





    Untitled.jpg


    101-Best-And-Funny-30th-Birthday-Wishes-And-Quotes.jpg
    Uba @PHBhagya ge gal kollada uge hamadem danne ochhara? Or u boge puka hariyata borr karannati nisada thread dan haminenne?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කවුද කියල හොයා ගන්න බැ නේ.
    මුණ කපල දැම්මේ
    මිස්ට දැන් සෑහෙන්න ඩිමාන්ඩ් එකක් තියෙනව. ඔය කොල්ලත් එක්ක හුටපටේ තවම තියෙනවද දන්නෙත් නෑ....නාමමාත්‍ර හිමිකරු විතරයිද දන්නෙත් නෑ...:P 😁
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    බාගිය මිස්ගෙ කොල්ලගෙ ඉමේජ් එක අයින් කරල මිස්ගෙ එක දාපන් බන්...😁
    හැපි බර්ත් ඩේ බාග්‍යා මිස්... :love2:

    Ocey ban.
    @PHBhagya ubada bn me photo eke inne? Kuddek wagene

    බුකියෙන් කාගේ හරි මුන අරන් දාන්න තිබ්බේ.
    ඔන්න පැහැදිලි එකක දැම්ම.