සුබ ගමන් මිත්‍රයා!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,162
    113
    M-Town
    සුබ ගමන් මිත්‍රයා!!! 🥺🏳️

    ඉස්සර රතු පාට මාරි පැකට් එක බෙදාගෙන කාල, ශිෂ්‍යත්ව පන්ති ඇරිලා මොරකැටිය ඉන්ටර්නෙට් කැෆේ එකෙන් yct ගහපු කාලේ, උල් මාරු කරන පැන්සල් ජිවිතේ ලොකු කෑල්ලක් වෙච්ච කාලේ . අපි කොයි තරම් සරල ද කියලා මතක් වෙනවා 😢😢😢.

    මට යාළුවෝ කියන ජාතිය විරලයි.. ඒ අතරේ හිටිය හොදම මිත්‍රයෙක් Lasal Sankalana . ඊයේ පෙට්‍රල් පෝලිමේ පැය 6ක් විතර ඉඳල ඇවිල්ලා පාන්දර කාමරේ ඇතුලේ සියදිවි හානිකරගෙන, ගෙදරට කියලා තියෙන්නෙත් මේ රට මට ඇති කියලා.. අපි පොඩි කාලේ රට යන්න හින දකිනකොට ලසල් හීන දැක්කේ කොළඹ අහසේ කාර් පියාඹන දවසක් ගැන!!

    ඊට කලින් විශාල ලියුමක් දාලා මන් ඇතුළු කිහිප දෙනෙක් ට!! හිතට අමාරුයි!! අද වැඩ ටික කරගන්න වත් මූඩ් එකක් නෑ!!

    සුභ ගමන් මිත්‍රයා!! අපි උනත් ඉන්නේ දවස් කිහිපයක් පිටුපසින් වෙන්න පුළුවන්

    - Nirmala Padhmasiri Jeganadhan -
    FB_IMG_1653411087163.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    minissunta dan athi wela thiyenne.palakayo mewata solution hoyanawa wenuwata.thawa kohen hari nayak aran wede goda da gannai try eka.api okkoma me awulata edala dapu paraya dan mukuth nodanna ganata paduwe pattakata wela balan innawa :(
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මැරිච්ච එකා මරාගෙන මැරෙන්න කොන්දක් නැති පො#නයෙක්...මෙහෙම පිරිමි මොකටද ? තුක්... :frown:
     
    • Haha
    Reactions: SLhuman

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිස්සුන්ට කොහොමත් ප්‍රශ්න තියෙනවා ඒත් ගොඩඑන දවසක් පේන්නවත් නැති හැමදාම උදේට නැගිට්ටම කොයි පෝලිමටද ඉස්සල්ලා යන්න ඕන කියලා කල්පනා කරන්න සිද්දවෙන කොටින්ම ගිණිපෙට්ටියක්‌ සබන් කැටයක් ගන්න පවා කට්ටක් කන්න සිද්දවෙන තැනටම ආවම දැන් ඇතියි කියලා හිතෙනවා තමයි බං ඒත් තමන්ගේ මරණෙට දෙමව්පියන්ට කර තියන්න සිද්දකරන්න හිතහදාගන්න පුළුවන් එකෙක්ට ඔය උඩින් කියලා තියෙන ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්න නෙවෙයි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    minissunta dan athi wela thiyenne.palakayo mewata solution hoyanawa wenuwata.thawa kohen hari nayak aran wede goda da gannai try eka.api okkoma me awulata edala dapu paraya dan mukuth nodanna ganata paduwe pattakata wela balan innawa :(
    Maldives wala doppathak aragena idiy
     
    • Like
    Reactions: Solo Rider

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මිනිස්සුන්ට කොහොමත් ප්‍රශ්න තියෙනවා ඒත් ගොඩඑන දවසක් පේන්නවත් නැති හැමදාම උදේට නැගිට්ටම කොයි පෝලිමටද ඉස්සල්ලා යන්න ඕන කියලා කල්පනා කරන්න සිද්දවෙන කොටින්ම ගිණිපෙට්ටියක්‌ සබන් කැටයක් ගන්න පවා කට්ටක් කන්න සිද්දවෙන තැනටම ආවම දැන් ඇතියි කියලා හිතෙනවා තමයි බං ඒත් තමන්ගේ මරණෙට දෙමව්පියන්ට කර තියන්න සිද්දකරන්න හිතහදාගන්න පුළුවන් එකෙක්ට ඔය උඩින් කියලා තියෙන ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්න නෙවෙයි
    අපි හැම එකාම මානසික විශාදියකින් පෙළෙනවා මේ මොහොතේ මොකද තියෙන ප්‍රශ්න මදිවට නැති ප්‍රශ්නත් ඇවිල්ලා නිසා. හැබැයි ජීවිතේ නැති කරගන්නවට වඩා ඒවාට මුහුණ දෙන එක තමයි වැදගත්. රටේ ඉස්සරත් ඔය වගේ කාල ඇවිත් තියෙනවා.

    වළගම්බා රජ කාලේ බැමිණිතියා සාය කියලා එකක් ඇවිත් අරහතුන්වහන්සේලා පවා පිරිණිවන් පෑවාලු කෑම නැතුව.
    ඒ කාලේ මිනිස්සු කොහොම හරි ගේමක් ගහපු නිසානේ මේ තැනට හරි ඇවිත් තියෙන්නේ.