සුබ නත්තලක් 🎄🎄🎄🎄 Christmas 🎁 දවසේ මොනවද කරන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,537
    167,020
    113
    එකමත් එක රටක
    Happy Merry Christmas GIF by UniversalTV
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,110
    2,348
    113
    මේ මගේ දෙවෙනි affair එක .මාස දෙකයි තවම.මට 25 යි. boy ට 28 යි. මගේ boy මට නිතරම room යන්න කතා කරනවා.වෙන විදියකින් meet වෙන්න එයා කැමති නැහැ එච්චර . එයාගේ sexual feelings ටිකක් වැඩියි.ඒත් මන් ඒවා එපා කියලා නැහැ .මට ගෙදරින් එලියට යන්නත් අවසර ලැබෙන්නෙ නැහැ එච්චර . මට ගෙදරට බොරු කියලා එයා එක්ක එහම යන්න බැහැ . ඒක කීවම එයා කියන්නේ දැන් පොඩි නැහැ නේ කියලා.එයාගේ කලින් affair එක අවුරුදු 5ක්. ඒකෙදි එයාට kiss එකක්වත් හරියට ලැබුනේ නැහැ ලු. අනේ මම බැහැ කිව්වම එයා හරියට කතා කරන්නෙත් නැහැ . මට කිසිම් විදියකින් එයා කියන එකට හා කියන්න බැහැ .මට මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ 🥺
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Merry Christmas to you too 🎄⛄

    ලොකු දේකට කියලා කරේ දානයක් දුන්නා අනාථ ළමයි ඉන්න තැනකට එකට මමත් සහභාගී උනා අපේ මහදෙන්නා එක්ක.

    ඊට අමතරව නිවාස පොඩියට සරසාලා දැම්මා 🤗
     
    Last edited:
    • Love
    Reactions: kukku baba

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Merry Christmas to you too 🎄⛄

    ලොකු දේකට කියලා කරේ දානයක් දුන්නා අනාථ ළමයි ඉන්න තැනකට එකට මමත් සහභාගී උනා අපේ මාහදෙන්නා එක්ක.

    ඊට අමතරව නිවාස පොඩියට සරසාලා දැම්මා 🤗Ela

    Ela
     
    • Love
    Reactions: MR.YOLO