||| සුබ නව වසරක් වේවා ! Suba Aluth Awruddak Weva |||

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Lebuwa wu nawa wasara elakiri eke samatath owunge pawule samatath samaya sathuta sapiri subama suba nawa wasarak wewa.:D:D:D:D:D
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුභ අලුත් අවුරුදක් වේවා එලකිරි පවුලේ හැමදේනාටම
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    26846_1345419889466_1650349950_818649_946615_n.jpg
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    awesome :D

    I wish U to have a …..
    Sweetest Sunday,
    Marvelous Monday,
    Tasty Tuesday,
    Wonderful Wednesday,
    Thankful Thursday,
    Friendly Friday,
    Successful Saturday.
    Have a great Year.
    |||| - HAPPY NEW YEAR - ||||

    2qxay4y.jpg
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ලොල් එක එක සයිස් වල හැඳි වලින් විස් කොරනවා දැක්කමයි!
    එනිවේ මෙන්න මගෙනුත් යෝගට් කන හැන්දක සයිස් සුබ අලුත් අවුරුද්දක් වේවා!! එකක් :P
    ආහ්හ් හරි වැඩේ....:P කලින් දැකලා නැත්නම් අද බලාගන්නකෝ...:rofl:
    මෙතන එක එක හැදි වලින් බෙදලා නැහැ... list එක හදලා තියෙන්නේ මමත් එක්ක වැඩියෙන්ම එලකිරියෙන් පිටදී කතා කරන සහ මට වැඩියෙන්ම උදව් කරලා තියන අයත් එලකිරියේදි මාත් එක්ක හැමදාම කතා කරන අයත් විතරයි...(ඒ යාලුවෝ කොහොමත් මට විශේෂයි) :D
    මම විශ් කරන්නේ කොහම වුනත් මම හිතන්නේ නැහැ කොහෙවත් ඉන්න අයට ඒක ප්‍රශ්නයක් කියලා...;)

    Anyway Thanks n wish u da same :P
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    ඔව් ඉතින් මෙව්වා එළකිරියෙන්ම තමා :P
    එහ්හෙ ඒකනම් ඇත්ත! අනුන්ගෙ හැඳි මනින්න කොහෙවත් ඉන්න අයට වෙන වැඩ නැතුව නෙවෙනෙ :lol:
    මාත් ඔය දැක්කමයි හින්දා කිව්වෙ ලොල් :P
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් ඉතින් මෙව්වා එළකිරියෙන්ම තමා :P
    එහ්හෙ ඒකනම් ඇත්ත! අනුන්ගෙ හැඳි මනින්න කොහෙවත් ඉන්න අයට වෙන වැඩ නැතුව නෙවෙනෙ :lol:
    මාත් ඔය දැක්කමයි හින්දා කිව්වෙ ලොල් :P
    හරි හරි බොලව් මදි උං මගේ හැන්ඳේන් ටික බෙදාගන්න එකනෙ තියෙන්නෙ :P
    උඹ මොකෝ මං මොකෝ ඕවද බං අපි දෙන්න බෙදාගන්නෙ (ලප බුහහහහ:lol:)

    ආහ්හ් හරි වැඩේ....:P කලින් දැකලා නැත්නම් අද බලාගන්නකෝ...:rofl:
    ..........
    Anyway Thanks n wish u da same :P

    BTW අළුත් අවුරුද්දෙ තරහ මරහ විතරක් නෙවී Ignore list හිටං Reset වෙලා වගේ වගේ දැනෙ :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හරි හරි බොලව් මදි උං මගේ හැන්ඳේන් ටික බෙදාගන්න එකනෙ තියෙන්නෙ :P
    උඹ මොකෝ මං මොකෝ ඕවද බං අපි දෙන්න බෙදාගන්නෙ (ලප බුහහහහ:lol:)
    පරිභෝජනය කරන්න පුළුවන්නම් බෙදාගත්තත් කමක් නෑ බන් :rolleyes:
     
    • Like
    Reactions: Zeus

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හරි හරි බොලව් මදි උං මගේ හැන්ඳේන් ටික බෙදාගන්න එකනෙ තියෙන්නෙ :P
    උඹ මොකෝ මං මොකෝ ඕවද බං අපි දෙන්න බෙදාගන්නෙ (ලප බුහහහහ:lol:)

    BTW අළුත් අවුරුද්දෙ තරහ මරහ විතරක් නෙවී Ignore list හිටං Reset වෙලා වගේ වගේ දැනෙ :P

    නෑ මල්ලි ඒ ලිස්ට් එක තාමත් එහෙන්මමයි :lol:
    මෙහෙම මෝඩ කමෙන්ට් එකක් දාල කියලා මට යාලුවෙක් කීවේ සාමන්‍යයෙන් ignore list එකේ ඉන්න අයගේ පොස්ට් මම view කරන්නේ නැහැ මගේම තෙඩ් එකක සුපුරුදු පරිදි මෝඩ කතාවක් කීව නිසා view කරලා reply කලා .... හික්ස් :rofl:

    ඔව් ඉතින් මෙව්වා එළකිරියෙන්ම තමා :P
    එහ්හෙ ඒකනම් ඇත්ත! අනුන්ගෙ හැඳි මනින්න කොහෙවත් ඉන්න අයට වෙන වැඩ නැතුව නෙවෙනෙ :lol:
    මාත් ඔය දැක්කමයි හින්දා කිව්වෙ ලොල් :P

    අන්න ඒ කීවත් වගේ තමන්ට අදාල වැඩක් බලාගෙන හිටියම හරි...:D
    අනුන්ගේ හැදි වල මිමි මනින්නේ නැතුව..:P