


ආහ්හ් හරි වැඩේ....ලොල් එක එක සයිස් වල හැඳි වලින් විස් කොරනවා දැක්කමයි!
එනිවේ මෙන්න මගෙනුත් යෝගට් කන හැන්දක සයිස් සුබ අලුත් අවුරුද්දක් වේවා!! එකක්![]()
කලින් දැකලා නැත්නම් අද බලාගන්නකෝ...



awesome
I wish U to have a …..
Sweetest Sunday,
Marvelous Monday,
Tasty Tuesday,
Wonderful Wednesday,
Thankful Thursday,
Friendly Friday,
Successful Saturday.
Have a great Year.
|||| - HAPPY NEW YEAR - ||||
![]()
I've got ur every msgs thanks again....
ඔව් ඉතින් මෙව්වා එළකිරියෙන්ම තමාආහ්හ් හරි වැඩේ....කලින් දැකලා නැත්නම් අද බලාගන්නකෝ...
![]()
මෙතන එක එක හැදි වලින් බෙදලා නැහැ... list එක හදලා තියෙන්නේ මමත් එක්ක වැඩියෙන්ම එලකිරියෙන් පිටදී කතා කරන සහ මට වැඩියෙන්ම උදව් කරලා තියන අයත් එලකිරියේදි මාත් එක්ක හැමදාම කතා කරන අයත් විතරයි...(ඒ යාලුවෝ කොහොමත් මට විශේෂයි)
මම විශ් කරන්නේ කොහම වුනත් මම හිතන්නේ නැහැ කොහෙවත් ඉන්න අයට ඒක ප්රශ්නයක් කියලා...
Anyway Thanks n wish u da same![]()



හරි හරි බොලව් මදි උං මගේ හැන්ඳේන් ටික බෙදාගන්න එකනෙ තියෙන්නෙඔව් ඉතින් මෙව්වා එළකිරියෙන්ම තමා
එහ්හෙ ඒකනම් ඇත්ත! අනුන්ගෙ හැඳි මනින්න කොහෙවත් ඉන්න අයට වෙන වැඩ නැතුව නෙවෙනෙ
මාත් ඔය දැක්කමයි හින්දා කිව්වෙ ලොල්![]()

) ආහ්හ් හරි වැඩේ....කලින් දැකලා නැත්නම් අද බලාගන්නකෝ...
![]()
..........
Anyway Thanks n wish u da same![]()

පරිභෝජනය කරන්න පුළුවන්නම් බෙදාගත්තත් කමක් නෑ බන්හරි හරි බොලව් මදි උං මගේ හැන්ඳේන් ටික බෙදාගන්න එකනෙ තියෙන්නෙ
උඹ මොකෝ මං මොකෝ ඕවද බං අපි දෙන්න බෙදාගන්නෙ (ලප බුහහහහ)

හරි හරි බොලව් මදි උං මගේ හැන්ඳේන් ටික බෙදාගන්න එකනෙ තියෙන්නෙ
උඹ මොකෝ මං මොකෝ ඕවද බං අපි දෙන්න බෙදාගන්නෙ (ලප බුහහහහ)
BTW අළුත් අවුරුද්දෙ තරහ මරහ විතරක් නෙවී Ignore list හිටං Reset වෙලා වගේ වගේ දැනෙ![]()

ඔව් ඉතින් මෙව්වා එළකිරියෙන්ම තමා
එහ්හෙ ඒකනම් ඇත්ත! අනුන්ගෙ හැඳි මනින්න කොහෙවත් ඉන්න අයට වෙන වැඩ නැතුව නෙවෙනෙ
මාත් ඔය දැක්කමයි හින්දා කිව්වෙ ලොල්![]()
