අැත්ත කියපන් පයි කිව්ව ගමන් මතක් වෙන්නෙ මොකක්ද තොපිට? 
මේ කියල තියෙන්නෙ අද දවස ගැන. 3 වෙනි මාසෙ 14 නිසා. 
නැකත බලලා පයිය කඩි ගුලක ඔබපන්.. තව අගලක් දිග මහත වැඩි වෙනවලු..හරියටම පයි ටයිම් එකට බලමු. එ‍්ක එන්නෙ 3 වෙනි මාසෙ 14 වැනිදා 1 යි 59 යි තත්පර 26 ට. උදේ එක මිස් වුණ එකේ හවස බලමු.![]()
අනිවා.මේක මරු, ඊළඟ පයි දිනේදී තඩි පොස්ට් එකක් දානවා ෆේස්බූක් එකේ. නෑයෝ ටික හොල්මන් වෙලා යන්න උනුත් ටැග් කරලා.