සුබ පයි දිනයක් වේවා. 🤭🤭

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,517
    113
    හරියටම පයි ටයිම් එකට බලමු. එ‍්ක එන්නෙ 3 වෙනි මාසෙ 14 වැනිදා 1 යි 59 යි තත්පර 26 ට. උදේ එක මිස් වුණ එකේ හවස බලමු. 😊
     
    • Like
    Reactions: Jack London

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හරියටම පයි ටයිම් එකට බලමු. එ‍්ක එන්නෙ 3 වෙනි මාසෙ 14 වැනිදා 1 යි 59 යි තත්පර 26 ට. උදේ එක මිස් වුණ එකේ හවස බලමු. 😊
    නැකත බලලා පයිය කඩි ගුලක ඔබපන්.. තව අගලක් දිග මහත වැඩි වෙනවලු..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    1.6180339887498948482045868343656381177203091798057628621354486227052604628189024497072072041893911374847540880753868917521266338622235369317931800607667263544333890865959395829056383226613199282902678806752087668925017116962070322210432162695486262963136144381497587012203408058879544547492461856953652105276989899146991213704896127371691951800921974719650478144566792459945134880564900056852236038824076758255589606991592116741214425938721322266599795512572150254817066133512884429824153549243649346125130441628
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේක මරු, ඊළඟ පයි දිනේදී තඩි පොස්ට් එකක් දානවා ෆේස්බූක් එකේ. නෑයෝ ටික හොල්මන් වෙලා යන්න උනුත් ටැග් කරලා.
     
    • Dislike
    Reactions: gannicuz

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,517
    113
    මේක මරු, ඊළඟ පයි දිනේදී තඩි පොස්ට් එකක් දානවා ෆේස්බූක් එකේ. නෑයෝ ටික හොල්මන් වෙලා යන්න උනුත් ටැග් කරලා.
    අනිවා. 🤩
     
    • Haha
    Reactions: Jack London

    Similar threads