'සුභාරංචිය' අරන් ආපු යොහාන්ට බෞද්ධයෙක්ගෙන
බුදුදහමේ නම් ඔය විස බොනකොට සුවකරන කෙහෙල්මල් නෑ. නිකමට හරි විසක් පෙවුනොත් ඉස්පිරිතාලෙට යන්න. බුදුන් වහන්සේත් බෙහෙත් ගත්තේ ජීවක ගෙන්. ඉර්දී බලය පාවිච්චි කරලා සුවකරගන්න ගියේ නැහැ.


ape gedaratath awa.. meka kalin dunnanam...
ape amma banala pannala
ow machan..next time call 119


just received a small red gift from a true buddhist![]()
machan kisima agamak vihiluvata ganna epa