සුභ අලුත් අවූරුද්දක් වේවා!!!

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සුභ අලුත් අවූරුද්දක් වේවා!!!

    එළකිරි සැමට රටවැසි සියලු දෙනාටම ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවූරුද්දක් වේවා කියල පාර්ථනා කරනවා!!!


    sinhala_hindu_newyear.jpg


    newyear.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද...
    දී කිරි
    මී කිරි
    සූ කිරි
    කල් කිරි
    ටින් කිරි
    පිටි කිරි පොල් කිරි
    මුදවපු කිරි
    ඉතිරෙන
    එළම එළකිරි
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මේ අවුරුද්දේ හිතන හැමදේම, ඒ විදියටම කර ගන්න පුළුවන් වෙන අවුරුද්දක් වේවා..........