සුභ අළුත් අවුරුද්දක් වේවා සැමටම!!
මම එලකිරියට අදයි අවේ! ඉතින් සුභ අළුත් අවුරුද්දක් වේවා සැමටම!!
ආ මිනිහෝ යන්න..
ආයේ අළුතෙන් අකවුන්ට් හදාගෙන මොන ලබ්බකටද එක එකාට සුභ පතන්නේ..
සුභ පතන්නම ඕනේ නං පරණ එකෙන් සුභ පතපං, බැරි නං නිකං මේ වගේ ගොං ආතල් නොදී ඉදපං..



මගේ එකවුට් එකේ රතු කොටු 3ක් තියනවා ඒක නිසා මම අළුත් එකක් හදන් ආවා!! අයේ ඔයා වගේ මෝඩ ආතල් දෙන්නෑ සුභ අළුත් අවුරුද්දක් වේවා මචෝ![]()




