සුභ ආරංචියක් (මට) අලුත් අවුරුද්දේ

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මචං කඩ්ඩ ගොඩදාගත්තෙ කොහොමද . මට කතාකරන්න බැහැ , දන්න site එකක් වත් නැද්ද පුරුදුවෙන්න
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    jaya wewa


    මචං කඩ්ඩ ගොඩදාගත්තෙ කොහොමද . මට කතාකරන්න බැහැ , දන්න site එකක් වත් නැද්ද පුරුදුවෙන්න

    මම English films බැලුව. Degree එක කරා. සුද්දෝ එක්ක chat කරා. මහලොකු කද්දක් ඕන නෑ. කියන දේ තේරෙනව නම් උත්තර දෙන්ඩ පුළුවන් නම් අහ්ටි.


    ඉස්දුදී හැමෝටම. ජය්න් ජයිම වෙඅවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    congratulations mcn මමත් part time ෆයිවර් කරනවා මේ ටිකේ ඕඩර් නෑ රිම් එකේ යන්නෙ :(:( Upwork බහින්නත් අදහසක් තියනවා මචං මට තාම programming lanuage එකක් විදිහට පුලුවන් Visual basic විතරයි VB වලට Upwork ඉල්ලුමක් තියනවද ප්‍රොජෙක්ට් සෙට් වෙයිද??