jaya wewa
ela ela
මචං කඩ්ඩ ගොඩදාගත්තෙ කොහොමද . මට කතාකරන්න බැහැ , දන්න site එකක් වත් නැද්ද පුරුදුවෙන්න
ela bn
Delphi කරේ මම work කරපු තැනින්. පොඩි තැනක් මාතලේ, එත් වැඩ ගොඩක් තිබ්බ.
Delphi කරේ මම work කරපු තැනින්. පොඩි තැනක් මාතලේ, එත් වැඩ ගොඩක් තිබ්බ.
congratz bro.eye ra BIT ekata salli gewwwe.udema hoda news ekak dakke





Upwork බහින්නත් අදහසක් තියනවා මචං මට තාම programming lanuage එකක් විදිහට පුලුවන් Visual basic විතරයි VB වලට Upwork ඉල්ලුමක් තියනවද ප්රොජෙක්ට් සෙට් වෙයිද??