හැමෝටම සුභ උදෑසනක් වේවා කිව්වා !!
අද තමා මම මේ අව්රුද්දට මෙච්චර උදෙන් නැගිටපු පලවෙනි දවස

4.30 ට ඇහැරුනා සිංහලු.
ඊයේ හවස මහන්සියට නින්ද ගියා පය දෙකක් විතර,
රෑත් 12 ට විතර නිදිමතක් ඇවිත් ලැපත් දාලම ඇඳේ පෙරලුන,
අවේලාවේ නිදාගත්තා නිසා වෙන්න ඇති උදෙන්ම ඇහැරෙන්න ඇත්තේ.

නැගිටපු එකේ වැදගත් දෙයක් කරන්න ඕන කියල හිතල හැදුව
ලියුමක් letterhead එකත් එක්කම පන්සලේ දායක සභාවට වෙසක් පෝයට කලින්
පන්සල් මළුවේ වැලි අතුරන්න වැලි ටිකක් ගන්න ලොකු මාමාගේ ඉල්ලීම පරිදි.
පොඩ්ඩක් කිව්වට කියුබ් 10 විතර.
කම්මකිකමටත් එක්ක දාගත්ත සින්දුවක් වැඩේ කරන ගමන් අහන්න, දන්නේ ම නැතුව වැඩේ බබා වගේ කෙරුණා සින්දුවට පිං සිද්ද වෙන්න.
දැන් කියන්න එපා උඹ පන්සලේ වැඩ කරන ගමන් අහන්නේ ඔවද කියල,
උඹල හිතනවද අජිත් අයියගේ හරි වෙන කගේ හරි නාහෙන් අඬන මල මුස්පේන්තු සින්දු ඇහුවම වැඩක් කරන්න පුළුවන් කියල

උදේ පාන්දර හැමෝටම දවස සුබ වෙන්න කියල rep ටිකක් දෙන්න බැලුවේ පුළුවන් විදියට.



රෙප් දෙනවයි කිව්වද?