සුභ උදෑසනක්‌

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හැමෝටම සුභ උදෑසනක්‌ වේවා කිව්වා !!​



    අද තමා මම මේ අව්රුද්දට මෙච්චර උදෙන් නැගිටපු පලවෙනි දවස :baffled:
    4.30 ට ඇහැරුනා සිංහලු.
    ඊයේ හවස මහන්සියට නින්ද ගියා පය දෙකක් විතර,
    රෑත් 12 ට විතර නිදිමතක් ඇවිත් ලැපත් දාලම ඇඳේ පෙරලුන,

    අවේලාවේ නිදාගත්තා නිසා වෙන්න ඇති උදෙන්ම ඇහැරෙන්න ඇත්තේ.
    :lol: :lol: :lol: :lol:

    නැගිටපු එකේ වැදගත් දෙයක් කරන්න ඕන කියල හිතල හැදුව
    ලියුමක් letterhead එකත් එක්කම පන්සලේ දායක සභාවට වෙසක් පෝයට කලින්
    පන්සල් මළුවේ වැලි අතුරන්න වැලි ටිකක් ගන්න ලොකු මාමාගේ ඉල්ලීම පරිදි.
    පොඩ්ඩක් කිව්වට කියුබ් 10 විතර.

    කම්මකිකමටත් එක්ක දාගත්ත සින්දුවක් වැඩේ කරන ගමන් අහන්න, දන්නේ ම නැතුව වැඩේ බබා වගේ කෙරුණා සින්දුවට පිං සිද්ද වෙන්න.




    දැන් කියන්න එපා උඹ පන්සලේ වැඩ කරන ගමන් අහන්නේ ඔවද කියල,
    උඹල හිතනවද අජිත් අයියගේ හරි වෙන කගේ හරි නාහෙන් අඬන මල මුස්පේන්තු සින්දු ඇහුවම වැඩක් කරන්න පුළුවන් කියල
    :no: :no: :no:

    උදේ පාන්දර හැමෝටම දවස සුබ වෙන්න කියල rep ටිකක් දෙන්න බැලුවේ පුළුවන් විදියට.
    :yes: :yes: :yes:


     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මෙලෝ වැඩකට නැති ත්‍රෙඩ් එකක්.ගන්න දෙයකට තියෙන්නේ, අර පන්සලේ පිංකමේ කතාවයි, රෙප් දෙනවයි කිව්ව ටිකයි විතරයි :sorry::sorry:

    පව් යකෝ එහෙම කියන්න එපා
     
    • Like
    Reactions: I_Simon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Uba maru bn....:rofl:
    අයි බන් :confused: :confused:
    උඹට rep දෙන්න බලු බන් :sorry: :sorry:



    මෙලෝ වැඩකට නැති ත්‍රෙඩ් එකක්.ගන්න දෙයකට තියෙන්නේ, අර පන්සලේ පිංකමේ කතාවයි, රෙප් දෙනවයි කිව්ව ටිකයි විතරයි :sorry::sorry:
    මොකද යකෝ එහෙම කිව්වේ ??
    උඹල වගේ අපි වැදගත් මිනිස්සු නොවෙන්න ඇති, කමක් නැ,
    දැන් උඹ කියන විදියට කිරියේ උඹ දැකපු එකම වැදගත්කමක් නැති එකම ත්රෙඅඩ් එක මේකද ?
    කොහොම උනත් උබටත් rep දෙන්න බැලු :sorry: :sorry:
     

    blue_in_rio

    Well-known member
  • මොකද යකෝ එහෙම කිව්වේ ??
    උඹල වගේ අපි වැදගත් මිනිස්සු නොවෙන්න ඇති, කමක් නැ,
    දැන් උඹ කියන විදියට කිරියේ උඹ දැකපු එකම වැදගත්කමක් නැති එකම ත්රෙඅඩ් එක මේකද ?
    කොහොම උනත් උබටත් rep දෙන්න බැලු :sorry: :sorry:

    රිදිලා™ :lol::lol:

    You must spread some Reputation around before giving it to I_Simon again. :sorry::sorry: