සුභ උපන්දිනයක් වේවා ........

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම



    @NRTG ට්‍රැක් ද මිනිහෝ මේව විස්වාස කරන්න




    අපගේ @Solo Rider මහත්මයාට සුභ උපන්දිනයක් වේවා.........

    Happy Birthday GIF by Rodney Dangerfield
    Adopt Happy Birthday GIF by Best Friends Animal Society
    Barking Dog Day GIF by Buick

    happy birthday agent :love::love: :love: :love: :alien: :alien: :alien: :alien:

    Happy Birthday කිරි බව්වෝ @Solo Rider :love::love:🐶🐶🎂🎂🎂

    ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයෙන් මුදාගැනීම සදහා තම ධනස්කන්ධයෙන් වැඩි කොටසක් මහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කළ, එළකිරි මහා ධානපති, සුනඛාචාර්ය සහ යතුරුපැදි චාරිකා පිළිබද ගෞරව උපාධිධාරී ශ්‍රීමත් @Solo Rider මැතිතුමන්ගේ 96 වැනි ජන්ම දිනය වෙනුවෙන් "ලූස් මයින්ඩ්" මෙසේ සුභාසිංෂණ පළ කරන්නෙමි. :love2:🥰😘💐🎂


    Happy Birthday Bro!

    Happy Birthday Sir.........🐶

    අනේ අපේ බලුපුට්ටු සහෝට සුබ උපන් දිනයක් වේවා..

    Happy Birthday Party GIF by The Office


    Happy Birthday Kukko!! ❤️

    සුබම සුබ උපන්දිනයක් වේවා මචන් 🎂🎈🎉
    ඩොග් ෆුඩ් වල මිල පහළ යන වසරක් වේවා :lol::lol: jk bro

    Happy Birthday @Solo Rider bro🎉🎉🎉

    Happy birthday machan...

    සුබ උපන් දිනයක්....

    @Solo Rider එන්න කේක් කපන්න. කකුල උස්සල කේක් එකට හුජ්ජ කරන්න නම් එපා..


    ඔන්න සාජ්ජේ පටන් ගත්තා 🥃🍾🎻🎸🎤🎤🎼🎹🪘🎷


    අම්මෝ අම්මෝ.. මෙන්න DJ එක පටන් අරං. DJ පොමරෙනියන් ගහන්නේ.

    හැපි බත්දේ සෝලෝ මාමේ

    අඩ්ඩෙහ්... සුබම සුබ උපන්දිනයක් වේවා සහෝදරයා...🎊🎉🥳🍁🍭🍬🎀🎄🎁🍾🥃🔥🎂🥮

    අනුමත වෙන්න හොඳම දවස ඇ...🥹

    Happy Birthday to you, Solo!

    @Solo Rider වෙයර්ස් ද බර්ත් ඩේ බෝයි? 🤔

    පාටි ටයිම්



    මාය්යත් එක්ක කෑමකට යනවා කිව්වා. ආව හැටියේම කිරියේ කට්ටියට සලකයි........ :love2: :yes:



    බෛක් එක අත ගත් බවුවා @solo @solo


    හැපී බර්ත්ඩේ බලු සර්

    Excited Aww GIF by TikTok


    හැපි බර්ත්ඩේ! (y)

    අද සෙල්ලම දාන්න දෙනවලු



    HAPPY BIRTH DAY

    Cocker Spaniel Dog GIF by Extreme Improv

    සුභ උපන් දිනයක් වේවා! :)
    Happy Birthday GIF by Rodney Dangerfield

    Happy Birthday Bro! :love: :love: :love: :love:

    Happy birthday brother 🥳🎉

    පුට්ටුවක් ලයින් කරනවද ඉතින්?

    මායියා මේ ටිකේ රට ගිහින් කොල්ලා තනියම ඉන්නේ මේ ටිකේ
    හැපි බර්ත්ඩේ සෝලෝ මහත්තයා 💐😍❤️🎂

    නාකියගේ කි වැනි උපන්දිනේද? මැරෙන්නෙත් ළඟ ඇති දැන්

    සු.උ. දි. 🎉


    හැපි බත්දේ සෝලෝ @Solo Rider !

    එසේම වේවා 🎉🎉

    HAPPY BIRTHDAY !!!



    කෝම උනත්,
    බෝම ස්තූතියි මිත්‍රවරුනි :love:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුබ උපන්දිනයක් @Solo Rider 🎉

    ආ උපන්දිනේ නෙවෙයි නේ 🙄

    happy birthday rider....

    Ima rider...provider...

    මට හිතුන මේකනං නරටජියගෙ සැර ආතල් එකක් කියල...😋

    @NRTG නටරාජ් බොරුද කීවෙ :angry: :angry:

    බොරුවක් නෙවෙයි, මෙතුමාගේ ප්‍රොෆයිල් එකේ දාලා තියෙන්නේ. පාටි එකක් දෙන්න වෙයි කියලා ශේප් වෙන්න යන්නේ..........
    .🤐🤐