සුභ උපන්දිනයක්

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    සුභ උපන්දිනයක්

    එලකිරි එකේ හැමෝටම සුභ දවසක් කිවුව !!!
    ඔන්න අද අපිට විශේෂ දවසක් ඒ අද අපේ එලකිරි සාමාජිකයෙක් එයාගෙ උපන්දිනය සමරනව.....


    Birthday_candles-1.jpg


    අපිනන් මෙයාට ආදරේට කියන්නෙ "ඇබලය"කියල :P :P එලකිරි එකේ අයනන් මෙයාව දන්නෙ වෙන නමකින්..


    newqa.jpg




    ඔය ඉන්නෙ එයා තමයි වෙන කවුරුත් නෙමේ අපේ BC_Dilum
    image.php


    එහෙනන් එලකිරි එකේ අපි හැමෝම එකතුවෙලා අද [ 11/27 ] 19 වෙනි උපන්දිනය සමරන BC_Dilum ට සුභ උපන්දිනයක් කියල wish කරමු....

    birthday001.gif
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මෙයා වැඩිය දන්නේ නම් නෑ. ඒත් සුභ උපන් දිනයක් වේවා යාලුවා