එක්සත් ජාතික පක්ෂ නායක ධූරයෙන් රනිල් වික්රමසිංහ ඉල්ලා අස්වෙයි
පොර නැතුව අවුල් වගේ බන්. කොච්චර බැන්නත් පොර දේශපාලනයේ ඉන්න ඕනි . රනිල් ගියාමා එළකිරියෙත් ගොඩක් උන් අනාථ වෙනවා. ඒ නිසා යන්න දෙන්න බැවිමල් වීරවංශත් මනාප වලින් පැරදුනා නේද?.පොන්සි රනිල මළා...

මුළු රටේම පාක්ෂිකොයෝ ටික දැන් සිරිකොත ගාව ඇති. 3% නේ හිටියේ