Pessimist:22995931 said:ඒකාලේ වැඩි උනන්දුවක් නෑ
දැන් උනන්දුයිද ?
ඔව් ඔයා නිසා තමයි මේ හැමදෙයක්ම සුදු මහත්තයො
Pessimist:22995931 said:ඒකාලේ වැඩි උනන්දුවක් නෑ
දැන් උනන්දුයිද ?
ඔය කීවට ඕක පරදීදමටනං ෂුවර් නෑ වැඩේ වෙනකන්
LazyLizard:22996180 said:ඔය කීවට ඕක පරදීදමටනං ෂුවර් නෑ වැඩේ වෙනකන්
මහින්ද අස්සන් කරයි මයිත්රීගෙ සෙට් එක ෂුවර් නෑMahinda athsan karoth paradi
LazyLizard:22996204 said:හා බලමුකෝ බලමුකෝමේවා මගේ අනාවැකි මේවා හරියනවා![]()

jhnnwp:22996211 said:
jhnnwp:22996241 said:
ඔය කීවට ඕක පරදීදමටනං ෂුවර් නෑ වැඩේ වෙනකන්


kinkon:22996827 said:ඔය කීවට ඕක පරදීදමටනං ෂුවර් නෑ වැඩේ වෙනකන්
හෙට හිටංගෙ සැට් එක උන්ගෙ මතය කියනවලු..ඒක තීරණාත්මකයි,උන් ඔක්කොම ඡන්දෙ දුන්නොත්,යූ ඇන්පියෙනුත් කිහිප දෙනෙක් සෙට් උනොත් පුටලන්දෙ බාසගෙ කාලෙ ඉවරයි ආය අගමැතිකම් කොරන්ඩ ලැබෙන්නෙ නෑ![]()

අප්‍රේල් 04 වෙනිදා අගමැති ධුරයෙන් පන්නා දැමීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සුභ ගමන් කියන්න මේක අවස්ථාවක් කරගමු! ඒ වගේම හිස් වන අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ,කතා නායක කරූ ජයසූරිය මහතාටත් සුභ පතනවා!
රනිල් ගියොත් උඹලට අවාසියි. මේක හරියට T20 එකක ගහන්නේ නැතුව අල්ල අල්ල ඉන්න batsman ව out කරනවා වගේ එකක්.![]()
tharakato:22997686 said:අප්‍රේල් 04 වෙනිදා අගමැති ධුරයෙන් පන්නා දැමීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සුභ ගමන් කියන්න මේක අවස්ථාවක් කරගමු! ඒ වගේම හිස් වන අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ,කතා නායක කරූ ජයසූරිය මහතාටත් සුභ පතනවා!
රනිල් ගියොත් උඹලට අවාසියි. මේක හරියට T20 එකක ගහන්නේ නැතුව අල්ල අල්ල ඉන්න batsman ව out කරනවා වගේ එකක්.![]()