සුභ ගමන් රනිල්!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    LazyLizard:22996180 said:
    ඔය කීවට ඕක පරදීද :baffled: මටනං ෂුවර් නෑ වැඩේ වෙනකන්

    මේවා මගේ අනාවැකි මේවා හරියනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කීවට ඕක පරදීද :baffled: මටනං ෂුවර් නෑ වැඩේ වෙනකන්

    හෙට හිටංගෙ සැට් එක උන්ගෙ මතය කියනවලු..ඒක තීරණාත්මකයි,උන් ඔක්කොම ඡන්දෙ දුන්නොත්,යූ ඇන්පියෙනුත් කිහිප දෙනෙක් සෙට් උනොත් පුටලන්දෙ බාසගෙ කාලෙ ඉවරයි ආය අගමැතිකම් කොරන්ඩ ලැබෙන්නෙ නෑ :rolleyes::baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    kinkon:22996827 said:

    :(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අප්‍රේල් 04 වෙනිදා අගමැති ධුරයෙන් පන්නා දැමීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සුභ ගමන් කියන්න මේක අවස්ථාවක් කරගමු! ඒ වගේම හිස් වන අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ,කතා නායක කරූ ජයසූරිය මහතාටත් සුභ පතනවා!

    රනිල් ගියොත් උඹලට අවාසියි. මේක හරියට T20 එකක ගහන්නේ නැතුව අල්ල අල්ල ඉන්න batsman ව out කරනවා වගේ එකක්. :P
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    රනිල් ගියොත් උඹලට අවාසියි. මේක හරියට T20 එකක ගහන්නේ නැතුව අල්ල අල්ල ඉන්න batsman ව out කරනවා වගේ එකක්. :P

    awasikuth na. oka hariyanawanam ranila parliament eka wisuranawa.

    mata nam sure na oka hariyana eka. oya gobba my3 set eka salli denawanam ona pattakata yai. kisi prathipaththiyak neti set ekak.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    reputation_neg.gif

    සුභ ගමන් රනිල්! 03-24-2018 04:24 PM Ah wesi athe parak gahala budiyaganin
    reputation_neg.gif
    සුභ ගමන් රනිල්! 03-24-2018 03:57 PM Jangi Hora Manasika leda
    pus etayage pus ete lovina un dennek indala meke
     
    • Like
    Reactions: DarkFox

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    tharakato:22997686 said:
    අප්‍රේල් 04 වෙනිදා අගමැති ධුරයෙන් පන්නා දැමීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සුභ ගමන් කියන්න මේක අවස්ථාවක් කරගමු! ඒ වගේම හිස් වන අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ,කතා නායක කරූ ජයසූරිය මහතාටත් සුභ පතනවා!

    රනිල් ගියොත් උඹලට අවාසියි. මේක හරියට T20 එකක ගහන්නේ නැතුව අල්ල අල්ල ඉන්න batsman ව out කරනවා වගේ එකක්. :P

    මොන බැට්ස්මන් ආවත් ෆේල් වෙනවා මේ අවුරුදු දෙකේ