සුභ ගමන්, සිංහලු!

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය ඇපොයින්මන්ට් කලින් නොදා ගිහිං. සිංහලුන්ට ඉතිං ට්‍රැක් අවුලනෙ. දැං මාස ගානක ඉඳං කියනවා ඇපොයින්මන්ට් එක මැන්ඩටරි එක් දින සහ සාමාන්‍ය සේවා කියන දෙකටම. ෆෝන් නම්බර් එකකුත් දීල තියනව ඇපොයින්මන්ට් එකක් දාගන්න. එහෙම තියෙද්දි අප්පට හැමනෙනව ඇපොයින්මන්ට් නොදා ගිහිං.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රට බේරගන්න සෑර්ට ඡන්දෙ දීලා, තාප්පවල චිත්‍ර ඇදපු අයියලා- අක්කලා, නංගිලා- මල්ලිලා, නැන්දලා- මාමලා ඔතන කී දෙනෙක් ඇද්ද කියලා හිතනකොට පපුව වාවන්නෙ නෑ අප්පා. 🥺🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    ඔය ඇපොයින්මන්ට් කලින් නොදා ගිහිං. සිංහලුන්ට ඉතිං ට්‍රැක් අවුලනෙ. දැං මාස ගානක ඉඳං කියනවා ඇපොයින්මන්ට් එක මැන්ඩටරි එක් දින සහ සාමාන්‍ය සේවා කියන දෙකටම. ෆෝන් නම්බර් එකකුත් දීල තියනව ඇපොයින්මන්ට් එකක් දාගන්න. එහෙම තියෙද්දි අප්පට හැමනෙනව ඇපොයින්මන්ට් නොදා ගිහිං.
    Gobba kariyanta fb twitter ekey haminenna puluwan. But appoinment daanna be. Okunawa honda wassakata ahuwenna ona hedila yanna.

    සුබ ගමන්.....

    ඔන්න ගියා වගේ නෙමෙයි... ඩොලර් එවන්න ඕනේ... හාද...
    Giyata kamakne. Pukey amaruwa wadi wela rata hadanna kiyala election kaaley nam enna epa lankwata :sneaky: :sneaky:
    ------ Post added on May 26, 2022 at 10:42 AM
     
    • Haha
    Reactions: PHBhagya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,141
    20,735
    113
    හස්තිශෛලපුර
    ඔය ඇපොයින්මන්ට් කලින් නොදා ගිහිං. සිංහලුන්ට ඉතිං ට්‍රැක් අවුලනෙ. දැං මාස ගානක ඉඳං කියනවා ඇපොයින්මන්ට් එක මැන්ඩටරි එක් දින සහ සාමාන්‍ය සේවා කියන දෙකටම. ෆෝන් නම්බර් එකකුත් දීල තියනව ඇපොයින්මන්ට් එකක් දාගන්න. එහෙම තියෙද්දි අප්පට හැමනෙනව ඇපොයින්මන්ට් නොදා ගිහිං.

    youtube higanno wahi wehela, important deyak karanna ba..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    රට බේරගන්න සෑර්ට ඡන්දෙ දීලා, තාප්පවල චිත්‍ර ඇදපු අයියලා- අක්කලා, නංගිලා- මල්ලිලා, නැන්දලා- මාමලා ඔතන කී දෙනෙක් ඇද්ද කියලා හිතනකොට පපුව වාවන්නෙ නෑ අප්පා. 🥺🥴
    ඔය වේශිගෙ පුතාලට තමා කෙලින්න ඕනෙ අල්ලන්
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    උබලා ඔක්කොම යනවද
    මේකේ ඉතුරු වෙන්නේ නැද්ද කවුරුවත් මාත් එක්ක :(
    මම නම් යන්නෙ නෑ. නාමල් උක්කුන් පුතත් ජනාධිපති වෙනකම්ම ඉන්නවා. 😊
     
    • Love
    Reactions: avjayarathne

    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113
    ඔය ඇපොයින්මන්ට් කලින් නොදා ගිහිං. සිංහලුන්ට ඉතිං ට්‍රැක් අවුලනෙ. දැං මාස ගානක ඉඳං කියනවා ඇපොයින්මන්ට් එක මැන්ඩටරි එක් දින සහ සාමාන්‍ය සේවා කියන දෙකටම. ෆෝන් නම්බර් එකකුත් දීල තියනව ඇපොයින්මන්ට් එකක් දාගන්න. එහෙම තියෙද්දි අප්පට හැමනෙනව ඇපොයින්මන්ට් නොදා ගිහිං.
    මේ වගේ ප්‍රාථමික උපදෙසක් වත් තේරෙන්නේ නැති මිට්ටෝ පෝලිම් දහයක හරි ඉඳල ඕක හදාගෙන මෙහෙන් යන එක හොඳයි