සුභ පැතුම්...! ඔබෙන් සමුගනිමි.

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    :cry:

    ඉන්නෙත් 1, 2යි
    ඒගොල්ලොත් යනවා
    මචං ඔයාගේ වියදමින් මේකෙ ඉන්න උන්ට පොඩි දිනුම් ඇඳීමක් වගේ තියලා, දිනන එකාට සතියකට කන්න කරෝල කූරියයි, පරිප්පුයි දෙන වැඩසටහනක් පටන් ගමුද?

    කට්ටිය රන්දගන්න පුලුවන් වෙයි :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,694
    113
    ප්‍රිය මිතුරනි..!

    ඔබ සැම සමග ගතකල කාලය ඉතා ප්‍රීතිමත්ව අගයමි. පුද්ගලික ප්‍රතිපත්තිමය කාරණාවක් හේතුවෙන් ඔබ සැමගෙන් සමුගැනීමට තීරණය කල බව කණගාටුවෙන් වුවද දැනුම්දීමට කැමැත්තෙමි.

    ඔබ සැමට සුභ දිවියක්...!
     
    HmNRazor

    Well-known member
  • පිටරටවල් වලත් elakiri වැඩ කරනෝ. 🤔
    ඒක අැත්ත ඒ උනාට පිටරටවල ඉඳන් කිරියේ ඔන්ලයින් අැවිල්ලා සිහලුන්ට බනින එක තාත්වික නෑ නේ බම් නේ? එතකොට නිකන් Showoff එක වගේ වෙනවා නේ? ඒක නිසා ඉන්න ටිකේ කිරියේ ඉඳලා ගිහිල්ලා ආපහු ලකේපංකාවට නිවාඩු ආවොත් කිරියට එනවා.

    නංගි ගාවටද:lol:
    අපෝ අපිනම් යයි 🙄 🥴 (ගන්නේ නෑ කියන එක නොකියා යන්නේ නෑ කියන එක කියනවා🤣)
    ------ Post added on Jun 17, 2021 at 2:08 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    කො⁣හෙද යන්නේ උබ..
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • කො⁣හෙද යන්නේ උබ..
    කිය කිය ගමන් බිමන් යන්නේ නෑ නේ බම්! 🤣 ගියාට පස්සේ කියන්නම් ඉතින්, අැයි බොට රට පනින්න උවමනාවක් තියනවාද? :unsure:

    uba koheda yanne
    ගියාට පස්සේ කියන්නම් බොකා 🥴
    ------ Post added on Jun 17, 2021 at 2:19 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කිය කිය ගමන් බිමන් යන්නේ නෑ නේ බම්! 🤣 ගියාට පස්සේ කියන්නම් ඉතින්, අැයි බොට රට පනින්න උවමනාවක් තියනවාද? :unsure:

    ගියාට පස්සේ කියන්නම් බොකා 🥴
    ------ Post added on Jun 17, 2021 at 2:19 PM
    ඔව්..මටත් යන්න ඕන:lol:
     
    • Haha
    Reactions: HmNRazor