අලුත් ආත්මයකින් යළි අප අතරම ඉපදේවා !!! 


ඒ මොකෝ? හදිස්සියෙම කසාඳයක් වත් බඳින්න සෙට් වුනැයි??බොහෝ දුරට අපිත් යනෝ ලබන මාසේ අග වෙද්දී!!![]()
![]()


මචං ඔයාගේ වියදමින් මේකෙ ඉන්න උන්ට පොඩි දිනුම් ඇඳීමක් වගේ තියලා, දිනන එකාට සතියකට කන්න කරෝල කූරියයි, පරිප්පුයි දෙන වැඩසටහනක් පටන් ගමුද?
ඉන්නෙත් 1, 2යි
ඒගොල්ලොත් යනවා

confuse una bungරට යනෝ බම්! ලකේ පංකාවේ නාටක දැන් අැති!ඒ මොකෝ? හදිස්සියෙම කසාඳයක් වත් බඳින්න සෙට් වුනැයි??

රට යනෝ බම්! ලකේ පංකාවේ නාටක දැන් අැති!![]()
![]()
නංගි ගාවටදරට යනෝ බම්! ලකේ පංකාවේ නාටක දැන් අැති!![]()
![]()

ඒක අැත්ත ඒ උනාට පිටරටවල ඉඳන් කිරියේ ඔන්ලයින් අැවිල්ලා සිහලුන්ට බනින එක තාත්වික නෑ නේ බම් නේ? එතකොට නිකන් Showoff එක වගේ වෙනවා නේ? ඒක නිසා ඉන්න ටිකේ කිරියේ ඉඳලා ගිහිල්ලා ආපහු ලකේපංකාවට නිවාඩු ආවොත් කිරියට එනවා.පිටරටවල් වලත් elakiri වැඩ කරනෝ.![]()
අපෝ අපිනම් යයිනංගි ගාවටද![]()
කොහෙද යන්නේ උබ..ඒක අැත්ත ඒ උනාට පිටරටවල ඉඳන් කිරියේ ඔන්ලයින් අැවිල්ලා සිහලුන්ට බනින එක තාත්වික නෑ නේ බම් නේ? එතකොට නිකන් Showoff එක වගේ වෙනවා නේ? ඒක නිසා ඉන්න ටිකේ කිරියේ ඉඳලා ගිහිල්ලා ආපහු ලකේපංකාවට නිවාඩු ආවොත් කිරියට එනවා.
අපෝ අපිනම් යයි![]()
(ගන්නේ නෑ කියන එක නොකියා යන්නේ නෑ කියන එක කියනවා
)
------ Post added on Jun 17, 2021 at 2:08 PM
බොහෝ දුරට අපිත් යනෝ ලබන මාසේ අග වෙද්දී!!![]()
![]()
කිය කිය ගමන් බිමන් යන්නේ නෑ නේ බම්!කොහෙද යන්නේ උබ..
ගියාට පස්සේ කියන්නම් බොකාuba koheda yanne
ඔව්..මටත් යන්න ඕනකිය කිය ගමන් බිමන් යන්නේ නෑ නේ බම්!ගියාට පස්සේ කියන්නම් ඉතින්, අැයි බොට රට පනින්න උවමනාවක් තියනවාද?
ගියාට පස්සේ කියන්නම් බොකා
------ Post added on Jun 17, 2021 at 2:19 PM
