සුභ~මංගලම්~Nu1Dnk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජින් ගහලා දෙන්නාම ඇදන් වැටුනාම කොහොමද ලී ඉරන්නෙ ? :P
    කෙල්ලන්ට ජින් පොවලා ඕවා කරන්න බෑ බං. ඒවාට තමයි ශැම්පේන් දෙන්නෙ :D

    :confused: ඇදන් වැටෙන්න ගහන්නේ නෑ. :no::dull:
    02-03 කියන්නේ නියම ගාන. ෂැම්පේන් වලට වඩා fruit juice එකක් හොඳා. ඇඟට හයියක් හරි එනවා. :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කියන්න ඕන දේ මේ සහෝදරයා කියල තියනවා...........!!!!

    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව
    භවතු සබ්බ මංගලම් - රක්කන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානු භාවේන
    සබ්බ ධම්මානු භාවේන
    සබ්බ සංඝානුභාවේන - සදා සොථ්ති භවන්තු තේ"



    ;)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    congratulations-graphics19.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ade affa :P elaz neh :D Congratzz kiwwa.. dan ithin wagakeem godak ekka jeewath wenna thiyenne. issarahata ena hama deyakma prashnayakma sarthakawa muna denna labenna kiyala wish karanawa eka sithin ;)

    Gud luck bro!