අද අපි කවුරුත් දන්න හදුනන, එලකිරියේ ගොඩක් පරන සාමාජියෙක් වන යුරාජ් අයියගේ ජීවිතයෙ කඩයිම් දවසක් 
මෙන්න මෙයා තමයි ඒ..
urajdrlk
කොටින්ම කියතොත් බස් යුරාජ්
අද පොලොන්නරුවෙදි සුභ මොහොතින් යුරාජ් අයිය එයාගෙ ප්‍රියම්භිකාවගෙ අතිනත ගන්නවා

ඉතින් මං හිතුවා අපි එලකිරි එකේ කට්ටිය වශයෙන් යුරාජ් ගේ විවාහයට සහ ඉදිරි ගමනට සුභ පතමු කියලා
වලි නැතිව හැමදාමත් කසාද බැඳපු දවස්වල වගේම ලව් එකෙන් ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා
අපේ කට්ටියගෙ සුබ පැතුමුත් මෙතනට එකතු කරන්න..

ආහ් තව දෙයක්.. මගුල් ගෙදර එකම අවුලකට තියෙන්නෙ කේක් එක තමයි
කේක් එක දීල තියෙන්නෙ ලංකාවෙ නම නොගිය අප්‍රසිද්ධ කොම්පැනියක් වන වාසනා බේකර්ස් අනුග්‍රහයෙන්

කන උන්ට දෙයියන්ගෙ පිහිටයි
සුබ මංගල්‍යයක් යුරාජ් අයියේ

මෙන්න දෙවනි ගමනේ card එක

Last edited: