~සුභ~මංගලම් Uraj~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අද අපි කවුරුත් දන්න හදුනන, එලකිරියේ ගොඩක් පරන සාමාජියෙක් වන යුරාජ් අයියගේ ජීවිතයෙ කඩයිම් දවසක් :cool:

wedding-rings.jpg


මෙන්න මෙයා තමයි ඒ..


urajdrlk


කොටින්ම කියතොත් බස් යුරාජ් :P
අද පොලොන්නරුවෙදි සුභ මොහොතින් යුරාජ් අයිය එයාගෙ ප්‍රියම්භිකාවගෙ අතිනත ගන්නවා :D :yes:
ඉතින් මං හිතුවා අපි එලකිරි එකේ කට්ටිය වශයෙන් යුරාජ් ගේ විවාහයට සහ ඉදිරි ගමනට සුභ පතමු කියලා ;)
වලි නැතිව හැමදාමත් කසාද බැඳපු දවස්වල වගේම ලව් එකෙන් ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා :rofl:
අපේ කට්ටියගෙ සුබ පැතුමුත් මෙතනට එකතු කරන්න.. :) :yes:

ආහ් තව දෙයක්.. මගුල් ගෙදර එකම අවුලකට තියෙන්නෙ කේක් එක තමයි :(

contemporarychocolateroseandlily.jpg


කේක් එක දීල තියෙන්නෙ ලංකාවෙ නම නොගිය අප්‍රසිද්ධ කොම්පැනියක් වන වාසනා බේකර්ස් අනුග්‍රහයෙන් :dull: :no:
කන උන්ට දෙයියන්ගෙ පිහිටයි :sorry:

සුබ මංගල්‍යයක් යුරාජ් අයියේ :D :D


coupleHoldingHandsManor.jpg


wedding-just-married.gif


wedding-newlyweds.gif


මෙන්න දෙවනි ගමනේ card එක

35606_121804587885690_100001684474611_146505_5020784_n.jpg
 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ පාන්දර 2ට අපේ බස් යුරාජ් පොලොන්නරුවේ යන්න පිටත් වෙලා තියෙන්නේ. මේ වෙනකොට කෝට් බෑයයි ටයි පොල්ලයි දාලා පොටෝ අල්ලනවා ලු.
    බස් රථවල කොන්දොස්තරලා අඳින් නිල ඇඳුම ඇඳගෙනම පොටෝ ටිකක් ගන්නම ඕනා කියලා යුරාජ් කෑගහනවා කියලා තමයි ආරංචිය.


    My Dear Friend,

    You have chosen each other above all the rest
    To share your love and laughter, to live life at its best.
    May you always fill each others lives with love.
    Congratulations!'

    From Mr and Mrs. Perera
    ;)

     
    Last edited:

    Elakiriboss

    Member
    Jan 5, 2011
    131
    11
    0
    Serching.....
    කවුරැ වුනත් කමක් නෑ ...
    සුභ මංගලම්
    ඉදිරිකාලය සතුටෙන් සැපෙන් ගෙවන්න ලැබේවා.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ මංගලම්!

    මධුසමය ගත කරන්න යන්නෙ මේකෙලු :
    Bus.jpg

    :lol:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Ever wonder why God gives us two?
    A right hand to show the left what to do.
    One ear to listen and one to hear
    the problems of others,
    their laughter and fears.
    One eye to watch and one to behold
    the beautiful treasures
    that life has to hold.
    One foot to travel and one to stand tall.
    Two feet to land on if we should fall.
    One man to stand by a woman's side;
    One woman to cherish being his bride.
    The love between partners
    comes shining through
    and that is the reason
    God has made two.

    May God Bless You
    On Your Wedding Day
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    1.jpg


    මගේ උණුසුම් සුභ පැතුම් මචං...හනිමූන් එක මේකේ ගත කරපන්..උඹ නිසා මම ෆ්‍රී කරලා දෙන්නම්..එල පොට් එක.:rofl:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම මුකුත් කියන්නේ නෑ, උදේ එකෙක්ට ත්‍රෙඩ් එකක් දාලා ඌ පේන්නත් නෑලු...
    http://www.elakiri.com/forum/showthread.php?t=1040481

    සුභ මංගලම් වේවා...
    පොඩි දරුවන්ට සෙල්ලම් කරන්න තව බස් තුන හතරක් ගැනීමට ලැබේවා.....