සුමනදාස_NSB

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    1509306_628284177283758_9169140093875443937_n.jpg
     
    Nov 6, 2014
    161
    35
    0
    සුමනදාස අබේගුණවර්ධන ඔය තනතුරට පත් කළේ හේතුවක් ඇතුව . ඔහු ඉතා දක්ෂ නැකත් කරුවෙකු බැවින් ඔහුට පුළුවන් බැංකුවේ අනාගතය ජ්‍යෝතිෂය මගින් සොයාගන්න. එමගින් බැංකුවේ පාලනාධිකාරයට පුළුවන් තැන්පත්කරුවන්ගේ සහ බැංකුවේ සුභසිද්ධිය සඳහා ක්‍රියාමාර්ග ගන්න.

    මෙවැනි දේවල් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් සිටින නිසා තමයි මහින්ද ශ්‍රීමතාණන් ගේ ජය ස්ථිර වන්නේ. :)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    සුමනදාස අබේගුණවර්ධන ඔය තනතුරට පත් කළේ හේතුවක් ඇතුව . ඔහු ඉතා දක්ෂ නැකත් කරුවෙකු බැවින් ඔහුට පුළුවන් බැංකුවේ අනාගතය ජ්‍යෝතිෂය මගින් සොයාගන්න. එමගින් බැංකුවේ පාලනාධිකාරයට පුළුවන් තැන්පත්කරුවන්ගේ සහ බැංකුවේ සුභසිද්ධිය සඳහා ක්‍රියාමාර්ග ගන්න.

    මෙවැනි දේවල් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් සිටින නිසා තමයි මහින්ද ශ්‍රීමතාණන් ගේ ජය ස්ථිර වන්නේ. :)

    උඹ ඇත්තටම මහින්දගේ සපොටර් කෙනෙක්ද නැත්තන් අපිට ආතල් දෙනවද ?
     
    ආතල් දෙන්න කාලයක් නෙවේ මේක. මේ කාලය යුතුකම් ඉටුකරන කාලයක්.

    ජ්‍යෝතිෂය කියන්නේ නිවැරදි වටිනා ශාස්ත්‍රයක්. හැබැයි දැන් ඉන්නේ 99% ක් පට්ටපල් හොරු :angry:

    එහෙත් අපේ සුමනදාස sir වගේ නිවැරදිව ජ්‍යෝතිෂය පිලිඹද අනාවැකි ඵල කරන කෙනෙක් තුන් ලෝකෙම හොයාගන්න බෑ. එතුමා ගේ අනාවැකි ඕනෑම ක්ෂේත්‍රයකට ගැලපෙනවා , අන්න ඒ නිසා තමයි එතුමාව මෙම බැංකුවට පත් කරලා තියෙන්නේ
    :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    සුමනදාස අබේගුණවර්ධන ඔය තනතුරට පත් කළේ හේතුවක් ඇතුව . ඔහු ඉතා දක්ෂ නැකත් කරුවෙකු බැවින් ඔහුට පුළුවන් බැංකුවේ අනාගතය ජ්‍යෝතිෂය මගින් සොයාගන්න. එමගින් බැංකුවේ පාලනාධිකාරයට පුළුවන් තැන්පත්කරුවන්ගේ සහ බැංකුවේ සුභසිද්ධිය සඳහා ක්‍රියාමාර්ග ගන්න.

    මෙවැනි දේවල් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් සිටින නිසා තමයි මහින්ද ශ්‍රීමතාණන් ගේ ජය ස්ථිර වන්නේ. :)
    :lol::shocked::rofl::rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ ඇත්තටම මහින්දගේ සපොටර් කෙනෙක්ද නැත්තන් අපිට ආතල් දෙනවද ?

    නිකන් වැඩකට නැති උන්ව ක්වෝට් කරලා කතා කරන්න යන්න එපා බන්...උන් එතකොට චූන් වෙනවා:dull:..දැක්කේ නෑ වගේ මග ඇරලා ඉදපන්...මූ මේ ආතල් එකක් ගන්න හදන්නේ...මානසික අසහනකාරයෙක්...:rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක

    නිකන් වැඩකට නැති උන්ව ක්වෝට් කරලා කතා කරන්න යන්න එපා බන්...උන් එතකොට චූන් වෙනවා:dull:..දැක්කේ නෑ වගේ මග ඇරලා ඉදපන්...මූ මේ ආතල් එකක් ගන්න හදන්නේ...මානසික අසහනකාරයෙක්...:rolleyes:

    :lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ

    නිකන් වැඩකට නැති උන්ව ක්වෝට් කරලා කතා කරන්න යන්න එපා බන්...උන් එතකොට චූන් වෙනවා:dull:..දැක්කේ නෑ වගේ මග ඇරලා ඉදපන්...මූ මේ ආතල් එකක් ගන්න හදන්නේ...මානසික අසහනකාරයෙක්...:rolleyes:
    :yes::yes::yes::yes::yes::yes: