සුමනදාස අබේගුණවර්ධන ඔය තනතුරට පත් කළේ හේතුවක් ඇතුව . ඔහු ඉතා දක්ෂ නැකත් කරුවෙකු බැවින් ඔහුට පුළුවන් බැංකුවේ අනාගතය ජ්‍යෝතිෂය මගින් සොයාගන්න. එමගින් බැංකුවේ පාලනාධිකාරයට පුළුවන් තැන්පත්කරුවන්ගේ සහ බැංකුවේ සුභසිද්ධිය සඳහා ක්‍රියාමාර්ග ගන්න.
මෙවැනි දේවල් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් සිටින නිසා තමයි මහින්ද ශ්‍රීමතාණන් ගේ ජය ස්ථිර වන්නේ.
උඹ ඇත්තටම මහින්දගේ සපොටර් කෙනෙක්ද නැත්තන් අපිට ආතල් දෙනවද ?

..දැක්කේ නෑ වගේ මග ඇරලා ඉදපන්...මූ මේ ආතල් එකක් ගන්න හදන්නේ...මානසික අසහනකාරයෙක්...
නිකන් වැඩකට නැති උන්ව ක්වෝට් කරලා කතා කරන්න යන්න එපා බන්...උන් එතකොට චූන් වෙනවා..දැක්කේ නෑ වගේ මග ඇරලා ඉදපන්...මූ මේ ආතල් එකක් ගන්න හදන්නේ...මානසික අසහනකාරයෙක්...
![]()