සුමනා අක්කා

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ZsgOKTa.jpg

    සුමනා ගෝමස් ගැන අළුත්ම විස්තර මොනවද කියලා දන්න කෙනෙක් කියනවද? :rolleyes:
     
    • Like
    Reactions: wqe123

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ඉන්නේ ඇමරිකාවේ ස්ටෑටර්න් අයිලන්ඩ් එකේ ...සමන්‍ය විදිහට ජීවත්වෙනවා ...

    මොනවද දැනගන්න ඕනි
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔය ඉන්නේ ඇමරිකාවේ ස්ටෑටර්න් අයිලන්ඩ් එකේ ...සමන්‍ය විදිහට ජීවත්වෙනවා ...

    මොනවද දැනගන්න ඕනි
    ඇමරිකාවේ? :dull:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අම්මාපල්ල උබලටත් මතක් වෙන දේවල් එකපාරට
    එක පාරට මතක් වුනා නෙමෙයි. මම ඉස්කෝලේ A/L කරන කාලේ party එකකට ඇවිල්ලා ඉද්දි මාව දැකලා අපේ අම්මගෙන් එයා අහලා තිබුනා මාව රඟපාන්න එවනවද කියලා. ඉතින් අම්මා කිව්වලු ඉස්කෝලේ ගිහින් ඉවරවුනාම බලමු කියලා. එදා අම්මා හා කිව්වා නම් අද මේ චානිත් නිළියක් තමයි :D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    එක පාරට මතක් වුනා නෙමෙයි. මම ඉස්කෝලේ A/L කරන කාලේ party එකකට ඇවිල්ලා ඉද්දි මාව දැකලා අපේ අම්මගෙන් එයා අහලා තිබුනා මාව රඟපාන්න එවනවද කියලා. ඉතින් අම්මා කිව්වලු ඉස්කෝලේ ගිහින් ඉවරවුනාම බලමු කියලා. එදා අම්මා හා කිව්වා නම් අද මේ චානිත් නිළියක් තමයි :D

    :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක පාරට මතක් වුනා නෙමෙයි. මම ඉස්කෝලේ A/L කරන කාලේ party එකකට ඇවිල්ලා ඉද්දි මාව දැකලා අපේ අම්මගෙන් එයා අහලා තිබුනා මාව රඟපාන්න එවනවද කියලා. ඉතින් අම්මා කිව්වලු ඉස්කෝලේ ගිහින් ඉවරවුනාම බලමු කියලා. එදා අම්මා හා කිව්වා නම් අද මේ චානිත් නිළියක් තමයි :D

    ගයත්‍රී දේවියගේ දේවාලේ තත්ත්වේ කොහොමද දැන් ?

    Address එක දැම්මනම් පුජවට්ටියක් අරන් එන්න තිබ්බ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගයත්‍රී දේවියගේ දේවාලේ තත්ත්වේ කොහොමද දැන් ?

    Address එක දැම්මනම් පුජවට්ටියක් අරන් එන්න තිබ්බ
    Gayatri Temple කියලා එකක් නුවරඑළිය පැත්තේ නම් තියෙනවා. ඒක දේවාලයක් ද කියන්න දන්නේ නෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    එක පාරට මතක් වුනා නෙමෙයි. මම ඉස්කෝලේ A/L කරන කාලේ party එකකට ඇවිල්ලා ඉද්දි මාව දැකලා අපේ අම්මගෙන් එයා අහලා තිබුනා මාව රඟපාන්න එවනවද කියලා. ඉතින් අම්මා කිව්වලු ඉස්කෝලේ ගිහින් ඉවරවුනාම බලමු කියලා. එදා අම්මා හා කිව්වා නම් අද මේ චානිත් නිළියක් තමයි :D
    ඉස්සර මගේ ආසම නිලියක් ,තිසරාවි ,අක්කය් නංගියි මතක් වෙනකොට ආපහු ඒ කාලේ මතක් වෙනවා
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉස්සර මගේ ආසම නිලියක් ,තිසරාවි ,අක්කය් නංගියි මතක් වෙනකොට ආපහු ඒ කාලේ මතක් වෙනවා
    අක්කයි නංගියි එකට තමයි මාව ඉල්ලලා තියෙන්නේ :lol:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ගයත්‍රී දේවියගේ දේවාලේ තත්ත්වේ කොහොමද දැන් ?

    Address එක දැම්මනම් පුජවට්ටියක් අරන් එන්න තිබ්බ
    :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    අක්කයි නංගියි එකට තමයි මාව ඉල්ලලා තියෙන්නේ :lol:
    අපරාදේ යන්නය් තිබුනේ ඒකෙ අර දුවට ඉන්න ඒකිගේ බඩ වැඩිය් වයස පේනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉස්සර මගේ ආසම නිලියක් ,තිසරාවි ,අක්කය් නංගියි මතක් වෙනකොට ආපහු ඒ කාලේ මතක් වෙනවා

    අම්මටසිරි උඹ හෙන පරණ පොරක් නේ... ආයිබෝං....
    ගෝමස්ටත් ට්‍රැක්ටරේ පැද්ද කියන්නෙ... old man...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113

    අම්මටසිරි උඹ හෙන පරණ පොරක් නේ... ආයිබෝං....
    ගෝමස්ටත් ට්‍රැක්ටරේ පැද්ද කියන්නෙ... old man...
    ෆිලිම් පරණ උනාට ඒවගේ තියෙන ආතල් පරණ වෙන්නෙ නැහැ .දැන් ආසාවට වත් එහෙම ෆිලිම් හැදෙනවද