සුමාත්‍රා හෙල්ලෙ !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    බටහිර සුමාත්‍රා වල පෙසීර් සෙලතන් වල 5.6ක සෙලවීමක් වාර්තාවේ

    සෙලවිමේ කම්පන ජම්බි දක්වා දැනී තිබේ


    Location-of-Padang-West-Sumatra-Indonesia.ppm
    61532174620_PadangIndonesia.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹ නියම සිංහලයා කියලා නැතිව, පොළව හොල්ලන සිංහලයා කියලා දාගනිං.
    යකෝ දිනපතා ලෝකෙ වටේම භූමි කම්පා දාහකට වඩා සිද්ධ වෙනවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    උඹ නියම සිංහලයා කියලා නැතිව, පොළව හොල්ලන සිංහලයා කියලා දාගනිං.
    යකෝ දිනපතා ලෝකෙ වටේම භූමි කම්පා දාහකට වඩා සිද්ධ වෙනවා.
    හරි බන් පොඩ්ඩ පොඩ්ඩ හොල්ලල දෙන්නම් ලොකුවට, මේ ටෙස්ටිං
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මළ වදයක් වුනානේ මුගෙන්.උඹ වැඩ කරන්නේ භූ විද්‍යා ඵකේද?🤣🤣🤣
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,958
    113
    වල්ල හෙල්ලුනත් භූමිකම්පාවක් කියලා ත්‍රෙඩ් දාන්න අරගෙන
     

    Similar threads