බටහිර සුමාත්රා වල පෙසීර් සෙලතන් වල 5.6ක සෙලවීමක් වාර්තාවේ
සෙලවිමේ කම්පන ජම්බි දක්වා දැනී තිබේ
සෙලවිමේ කම්පන ජම්බි දක්වා දැනී තිබේ
මිටි කිවුවේ?ලංකාවේ මිටි සර්ලට ප්රශ්ණයක් වෙයිද?
මේක බලන්න අද 5 earthquakes කීයක්තියේද කියල. ඊයෙත්. දවසකට earthquakes 55 ක් විතර වෙනව.walatarata padayak giyath 5.6 ne mitto. 7+ nam witharak dapan assaya kulappu wenawa
හරි බන් පොඩ්ඩ පොඩ්ඩ හොල්ලල දෙන්නම් ලොකුවට, මේ ටෙස්ටිංඋඹ නියම සිංහලයා කියලා නැතිව, පොළව හොල්ලන සිංහලයා කියලා දාගනිං.
යකෝ දිනපතා ලෝකෙ වටේම භූමි කම්පා දාහකට වඩා සිද්ධ වෙනවා.
දත්මිටි තමා...මිටි කිවුවේ?
හන මිටිද?
දර මිටි ද?
මොන මිටිද?