සුයිප් කාරයෝ !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම මේ ලඟදි දවසක ඔපීසියෙන් එලියට පැනපුවෙලාවක ගියා නුවර සෝය එකට අයිස් ක්‍රීම් එකක් කන්න. කාල එලියට ඇවිත් මම ගියා එතන පාර එහා පැත්තේ හිටපු සුයිප් මෑන් ගෙන් මහජන සම්පත සුයිප් එකක් චෙක් කොරන්ට.. මෑන් බලලා කිව්වා අන්තිම අංකය තියනවා රු20 ක් තියනවා කියල ..මට පෙනුන විදිහට අන්තිම අංක 3ම තිබ්බ ... මම කෝකටත් දෙන්න සුයිප් එක කියල වෙන තැනකින් චෙක් කොරා මේක කියපි අන්තිම අංක 2ම තියනවා රු 100 ක් තියනවා කියලා ..මට අංක 3නේ සැකේ නිසා ඔපීසියට ඇවිත් නෙට් එකේ චෙක් කොරල බලද්දී අංක 3නේ කේස් එක හරි ..මට රු1000 ක් තියනවා ... මුන්ගෙ මාර වංචාවක් තියෙන්නේ අපි නොසැලකිලිමත් උනොත් ඇරිය තමා .................... :):):):):):):):)
     
    • Like
    Reactions: Mr.Truth

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    71777d0f6df46bfd145f58ce45603174_12031.jpg
    ....... සෝය අයිස් !
     
    Last edited: