සුරංගනා කෙටි කථාව
ඔයාලා සුරංගනා කථා අහන්න ආසයි නේ ඔන්න එහෙනම් මගෙන් පොඩී සුරංගනා කතාවක්... කලින් අහලා තියෙනවා නම් සමාවෙන්න ඕනා...... මමත් දැක්කේ මුහුනුපොතෙන්.....
ඔන්න එකමත් එක රටක රාජ කුමාරයෙක් හිටියා... මේ කුමාරයා ගොඩාක් සතුටින් ජීවත් උනේ.... ඉතින් දවසක් කුමාරයා අසු පිට නැගලා කැලයක් මැද්දෙන් යද්දි.... ලස්සන කුමාරිකාවක් මල් නෙලමින් හිටියලු.... අසු පිටින් බැස ආ කුමාරයා කුමරිය අමතා " කුමරියනි.. ඔබ මා හා විවාහ වන්න කැමතිද...?" මදක් ඔරවා කුමරිය " නැහැ.... කවදාවත්ම නැහැ....." කියා පැවසීය. නැවත අසුපිට නැග පිටත් වූ කුමරා මුළු ජීවිත කාලයම සතුටින් ජීවත් වූනාලු......