මචෝ මෙන්න .mkv ලින්ක් එක. මම සාමාන්‍යයෙන් ෆයිල් compress කරන්නෙ .flv (flash video) format. mkv දැන ගත්ත අද. converter එකකින් .mkv එකට compress කරා. ෆයිල් එක 472MB < 500MB . බලපන් දැන් හරිද කියල.
http://www.megaupload.com/?d=PC46TB6M
උඹ නම් දේවාලයක් බන්....එළකිරි...ඔන්න මම බාගත්තා...බොහොම පින්!!!

