බල්ලයි , පූසයි විතරක් නෙවේද මචං සුරතල් සත්තු වෙන්නේ ? අලියා හුරතල් කරන්න ගියොත් ඉවරයි![]()

අර නිපුන රණවක සර්ලගෙ ගෙදර නම් අලි ඇත්තු සුරතලේට ඉන්නව කියල කැන්වසින් ආව අය දුන්න කඩදහි වල තිබුනා සුරතල් අලින්ගෙ ෆොටෝස්...
අලියෙක් ඇති කරන්න පට්ට සල්ලියක් යනවා බන්. ඌ වෙනුවෙන් වෙනම කැප වෙන්නත් එපයි.. මාර සල්ලියක් ඇති එහෙ නම්
අලි පැටියෝ ඔයයි මමයි
අලි හුරතල්
අලි මල්ලි මමයි
බින්දු මගේ අලි පැටියා
අලි කතාව
ඔන්න අලි සුරතල් කරන film . කියපන් බලන්න බල්ලෝ , පුසෝ ගැන ඔය වගේ ඒවා.![]()
ඔය එකක්වත් ලංකාවේ නෙවෙයි.පිස්සු පුසා
ගාෆිල්ඩ්
ස්කුබි ඩු
බලු තඩියෝ ඔයයි මමයි

ඔව් චන්දෙ දිනාගන්න මිනිහ මාකට් කලේ උන්ගෙ සල්ලිබලය, පෞලේ විභූතිය සහ ලොකුවටම රාජපක්ශ පෞල... උගේ බර්ත් දේ එකට ඌව බලන්න ආව මහීල, උගේ වෙඩිමට සයින් කල මහී, නාමල්ල එක්ක පොඩි කාලෙ සෙල්ලම් කරන ඒවා, ගෝඨ මූව පොඩි කාලෙ වඩන් ඉන්න ඒවා, මුගේ මව මහීල ගෝඨල එක්ක පොඩි කාලෙ සෙල්ලම් කරන ඒව ඔහොම ඔහොම මුන්ගේ ෆමිලි ෆොටො ඇල්බම්1 තියන අර පට්ටම පට්ට කොලිටි කඩදහි වල ගහල පොඩි පොත් පිංචක් පවා දුන්නා...කොහොමහරි කැන්වසින් ආපු අය දීල ගිය කොළ මිටිය ඉරිද ලංකාදීපෙට වැඩිය ලොකුයි..
ඔය එකක්වත් ලංකාවේ නෙවෙයි.
"බලු තඩියෝ ඔයයි මමයි" මේක උබද කරේ??